menu-icon menu-icon
අල්ලාහ්පේ ස්පන්හයට ලක් වූවන

සැබෑ විශ්වාසවන්තයින් සියලු පදනා අල්ලාහ්පේ ස්පන්හයට ලක් වූවන් පවති. උත්තරීතර අල්ලාහ් පමපසේ සඳහන් කරයි: විශ්වාසවන්තයින් පවනුපවන් අල්ලාහ් පිහිට වන්නාය.

(අල්කුර්ආන්:02:257)
 

 

ඔවුන් අතුරින් අල්ලාහ් ඉදිරිපය් ඉතා පෙෞරවනීය වන්පන් අධික බිය බැතිමත් පුද්ෙලයාය. ඒ පිළිබඳ අල්ලාහ් පමපසේ සඳහන් කරයි: අල්ලාහ් හමුපව් නුඹලාපෙන් ඉතා පෙෞරවනීය වන්පන් (පදවියන්ට) අධික ව බිය බැතිමත් වන්නා ය.

(අල්කුර්ආන්:49:13)
 

 

කවුරුන් අධික බිය බැතිමත් වන්පන්ද ඔවුහු අල්ලාහ්පේ ස්පන්හයට ලක් වන්නන් පවති. ඔවුහු එම ස්පන්හය ප්‍රදර්ශනය කළ යුත්පත් නිසි අයුරින් ඔහුට අවනත වී ඔහුට ආදරය කිරීම මඟින් හා අල්ලාහ් තම ස්පනහය ඔවුන් පවත ප්‍රදර්ශනය කරන්පන් ඔවුනට තම ආදරය හා කරුණාව ප්‍රදානය කිරීම මඟිනි.

 

seegogImg
2 මුස්ලිම්, මුස්ලිම්, 8.

1. අල්ලාහ්පේ ස්පන්හයට ලක් වූවන්.

විශ්වාසවන්ත බිය බැතිමත් සෑම පුද්ෙලපයක්ම අල්ලාහ්පේ ස්පන්හයට ලක් වූ පුද්ෙලයන් පවති. උත්තරීතර අල්ලාහ් පමපසේ සඳහන් කර ඇත: දැන ෙන්න. අල්ලාහ්පේ ස්පන්හයට ලක් වූවන්ට කිසිදු බියක් නැත. ඔවුන් දුක් වන්පන් ද නැත. ඔවුහු (පදවියන්) ෙැන විශ්වාස කරති. (ඔහුට) බිය බැතිමත් ව සිටිති.

(අල්කුර්ආන්:10:62/63)
 

එම ස්පන්හපය් තරාතිරම විශ්වාසය හා බිය බැතිකම මත පදනම් වන අතර යම් තර්කයන් මත පහෝ යම් සම්බන්ධතාවයන් මත පදනම් පනොපව්. උත්තරීතර අල්ලාහ් පමපසේ සඳහන් කර ඇත: අල්ලාහ් හමුපව් නුඹලාපෙන් ඉතා පෙෞරවනීය වන්පන් (පදවියන්ට) අධික ව බිය බැතිමත් වන්නා ය. අල්ලාහ් සර්වඥපයකි, ප්‍රවීණපයකි.

(අල්කුර්ආන්:49:13)
 

2.කරාමත් පහවත් විපශේෂ සංඥාවන්

අල්ලාහ් ඔහුපේ යහපත් ෙැත්තන් අතුරින් පකපනකු සඳහා පෙෞරවය දැක්වීපම් සලකුණක් වශපයන් සහ ඔහු අනුෙමනය කරන වක්තෘවරයාපේ සතයතාව තහවුරු කිරීම පිණිස ඔහුපේ අවසරයත් සමඟ සිදු වන අසාමානය පහෝ ආශ්චර්යමත් සිද්ධීන් සඳහා කරාමත් පනොපහොත් විපශේෂ සංඥාවන් යැයි කියනු ලැපේ. එය වර්ෙ පදකකි:

1. පතොරතුරු අනාරවරණය කිරීම හා මානසික පිබිඳුම් හා ඥානාන්විත දැනුම් විෂපයහි යම් විපශේෂ සලකුණක් ඇති වීම.

2. යමක් සිදු කිරීපම් හැකියාපවහි හා බලපෑම් කිරීපමහි යම් විපශේෂ සලකුණක් ඇති වීම.

පමවැනි විපශේෂ සිදුවීම් පපර පසු වූ ජන සමූහපය් සිටි අල්ලාහ්පේ ස්පන්හයට ලක් වූවන් සඳහා ඇති වුණු අතර නබි (සල්) තුමාණන්පේ අනුොමිකයන් කිහිපපදපනකු පවත හා ඔවුනට පසු පැමණි පරම්පරාපවහි සිටි ඇතැමුන් පවතද, එවැනි පෙෞරවණීය සලකුණු සිදුවුණි. තවදුරටත් අවසන් දින දක්වා අල්ලාහ්පේ ස්පන්හයට ලක් වූවන් සඳහා එවැනි විපශේෂ සිදුවීම් සිදු වනු ඇත.

2 මුස්ලිම්, මුස්ලිම්, 8.

ඉස්ලාමීය ප්‍රධාන මූලාශ්‍රයන්

1.මූලාශ්‍රයන

ඉස්ලාමීය නීති, හැසිරීම් රටාවන් හා විශ්වාසයන් සඳහා මූලික වන්පන් අල් කුර්ආනය, සුන්නාහ්ව සහ විද්වතුන්පේ නිසි ඒකමතිකත්වය පව්. කවර පුද්ෙලපයකු වූව ද ඔහුපේ ප්‍රකාශයන්, ඔහුපේ ස්වාධීන අදහස්, ඔහුපේ මපනෝ ඉච්ඡාව පහෝ ඔහුපේ සසඳා බැලීම් යනාදී කරුණු පමම මූලාශ්‍ර වලට පටහැනි වීම අනුමත කළ පනොහැක.

2.අල්කුර්ආනය හා සුන්නාහ්ව අවපබෝධ කර ෙැනීපම් මාර්ෙය.

ඒවා අවපබෝධ කර ෙැනීපම් විධිමත් ක්‍රමපව්දය නම් මුහාජිරීන් හා අන්සාර් වැනි අය සහ ඔවුන්ව අනුෙමනය කළ දැහැමි ආරම්භක යුෙපය් වැජබූ මුස්ලිම්වරුන්පේ ක්‍රමපව්දය මත අඛණ්ඩව ක්‍රියා කර, ග්‍රීක දාර්ශනිකයන් සහ සූෆිවරුන් විසින් නිකුත් කරන ලද නූතන ක්‍රමපව්ද අත්හැර දැමිමයි. උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්ආනපය් ඒ පිළිබඳ පමපසේ අවධාරනය කර ඇත. යපමක් යහ මෙ තමාට පැහැදිලි වූ පසුත් පමම දූතයාට(මුහම්මද්ට) පටහැනි වී විශ්වාස කළ අයපේ මාර්ෙය පනොවන පවනත් මාර්ෙයක් අනුෙමනය කරන්පන් ද අපි ඔහු ෙමන් කරන මාර්ෙපය් ම ඔහු අත්හැර දමන්පනමු. ඔහනිරපයහි දැවීමට සලස්වන්පනමු. එය ඉතා නරක නවාතැනකි.

(අල්කුර්ආන්:4:115)
 
seegogImg

3.විවෘත බුද්ධිය

සැකයන් පහෝ ආශාවන් වලින් බලපෑමක් පනොමැති විවෘත බුද්ධිය වනාහි වාර්තාකරණපය් අඩුපාඩු වලින් පතොර වූ විශ්වාසදායක ආෙමික පපළපපොත් සමෙ විරුද්ධ පනොවනු ඇත. ඇතැම් අය සඳහා ඒවා බුද්ධියට විරුද්ධ යැයි පපපනන්නට ඇතත්, ඒවා තර්කානුකූලව ඉදිරිපත් කිරීමට කිසිපසේත්ම පනොහැකි වනු ඇත. ආෙමික වදන් හා තර්කානුකූල අදහස් අතර පරස්පර විපරෝධතාවයක් ඇති බව යපමකු සිතන්පන් නම් එය ඔහුපේ බුද්ධිපයහි යම් පදෝෂාවක් මඟින් ඇති වන්පනකි. එවිට ඔහු කළ යුත්පත් තම බුද්ධියට වඩා ආෙමික වදන් වලට ප්‍රමුකත්වය දීමයි.

4.බිද්අත් පහවත් නූනත කාර්යයන

බිද්අත් ධර්මය තුළ යමක් අලුතින් බිහි කිරීමයි. නබි (සල්) තුමාණන් පමපසේ ප්‍රකාශ පකොට ඇත: කවපරකු අප ධර්මය තුළ නැති යමක් අලුතින් ඇති කරන්පන්ද එය ප්‍රතික්පෂේපයට ලක් පව

( . මූලාශ්‍ර : බුහාරි හදීස් අංක )
 

බුහාරි ග්‍රන්ථපය් සඳහන් වන පවනත් වාර්තාවක පමපසේ සඳහන් පව්: කවපරකු අප දහපමහි පනොමැති පදයක් සිදු කරන්පන්ද එය ප්‍රතික්පෂේපයට ලක් පව

( මූලාශ්‍රය : බුහාරි හදීස් අංක )
 

එම බිද්අත් පහවත් නූතන කාර්යයන් විවධාකාරය.

1- ශීආ , කවාරිජ, කදරියියා හා මුර්ජිආ වරුන් පමන් විශ්වාසයන් තුළ නූතන මතයන්.

2- වන්දනාමාන කිරීම සඳහා කැප වී සමාජපයන් දුරස් වී තපස් ජීවිතයක් ෙත කිරීම පහෝ වන්දනාමාන සඳහා විවධක්‍රම භාවිතා කිරීම වැනි ක්‍රියාවන් හා සම්බන්ධ නූතන ක්‍රම.

3- භක්තිවන්ත පුද්ෙලයන්පේ උපන්දින සැමරීම වැනි පහෝ නූතන පද මඟින් පදවියන් මහිමවත් කිරීම වැනි මූලික කරුණු සම්බන්ධව නූතන ක්‍රම.

4- වන්දනාමානයක පහේතු, වර්ෙය, ආකෘතිය, ප්‍රමාණය, කාලය පහෝ ස්ථානය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට එකතු කරනු ලබන අතිපර්ක නූතන භාවිතයන්.

5- ෂිර්ක් පහවත් පද්ව ආපද්ශ කිරීම හා එහි විවධ වර්ෙ වැනි දරුණු හා බරපතළ නූතන කරුණු.

6- සාමූහිකව පදවියන් මහිමවත් කිරීම වැනි සාමානය නූතන කරුණු.

7- අල්ලාහ්පේ ගුණාංෙ ප්‍රතික්පෂේප කිරීම වැනි පද්ව ප්‍රතික්පෂේපයට අයත් නූතන කරුණු.

8- තහනම් කර ඇති පද් සවන් දීම වැනි අකුසල් නූතන කරුණු.

seegogImg

3.යහපත් සදාචාරයන් සහ කාරුණික ක්‍රියාදාමයන්.

ඒවා නම්: ඉවසීම, තයාෙශීලීබව, නිර්භීතකම, සමාව දීම සහ නිහතමානිකම යනාදි කරුණු ය. එපමන්ම පමම ගුණාංෙයන්හි විරුද්ධ ගුණාංෙ වලින් වැළකී සිටිය යුතුය. තවද පදමව්පියන්ට ඇප උපස්තාන කිරීම, ඥාතීන් සමඟ සම්බන්ධකම් පැවැත්වීම, යහපත් අසල්වැසිපයකු වීම සහ අනාථයන්, දිළින්දන් හා මගියන් සඳහා කරුණාව දැක්වීම යනාදී කරුණු පමම ඝනයට අයත් පව්. උත්තරීතර අල්ලාහ් පමපසේ ප්‍රකාශ කරයි: (නබි මුහම්මද්!) සමාව (දීම) පයොදා ෙනු. යහපත් පද් පතුරුවනු. අනුවණයන්පෙන් වැළකී සිටිනු.

(අල්කුර්ආන්:07:199)
 

නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ දර්දා (රළි) තුමාණන් පමපසේ වාර්තා කරයි: පහොඳ පුරුදු වලට වඩා පවනත් යමක් තරාදියහි බරින් වැඩි පනොපව්.

( මූලාශ්‍ර: අබූ දාවූද් හදීස් අංක )
 
seegogImg
seegogImg

මුහම්මද් (සල්) තුමාණන් පැවැසූ බව අබු හුපරයිරා (රලි) තුමා පමපසේ වාර්තා කරයි. “පමපලොපව හි මූඃමින් වරපයකුපේ දුක් පව්දනාව ඉවත් කරන්පන් කවපරක්ද, එපලොපවහි ඔහුපේ දුක් පව්දනාව අල්ලාහ් ඉවත් කරයි. ණය පියවීමට පනොහැකි අසීරු තත්ත්වයක සිටින දුප්පත් පකපනකුපේ අමාරුකම සැහැල්ලු කරන්පන් කවපරක්ද අල්ලාහ් ඔහුපේ එපලොව හා පමපලොව කටයුතු සැහැල්ලු කරයි. මුස්ලිම් පකපනකුපේ අඩුපාඩුකම් (ප්‍රසිද්ධ පනොකර) ආරක්‍ෂා කරන්පන් කවපරක්ද ඔහුපේ අඩුපාඩු එපලොව හා පමපලොපව හි අල්ලාහ් ආරක්‍ෂා කරයි. අල්ලාහ්පේ ෙැත්පතකුට උදව් කරන තාක්කල් ඔහුට අල්ලාහ් උදව් කරමින් සිටියි. කවපරකු අධයාපනය හැදෑරීපම් මාර්ෙපය හි පයදී සිටින්පන්ද අල්ලාහ් ඔහුට ස්වර්ෙයට ඇතුළු වීපම් මෙ පහසු කරයි. අල්ලාහ්පේ මස්ජිදය තුළ ජනයා එක රැස් වී අල්ලාහ්පේ අල් කුර්ආනය කියවීමට හා එය එකිපනකා අතර ඉෙැන්වීමට කටයුතු කරන්පන් නම් ඔවුන් අතරට අල්ලාහ්පේ ශාන්තිය පහළ පනොවු කිසිපවත් නැත. අල්ලාහ්පේ ආශීර්වාදය ඔවුන් වටා පවළා ෙනී. මලක්වරුන් ඔවුන් පිරිවරා පෙන සිටිති. අල්ලාහ්, ඔහු අබියස සිටින මලාඉකා වරුන් ඉදිරිපය් පමම පිරිස ෙැන විපශේෂපයන් සඳහන් කරයි. යහකම් කිරීපමහි ලා ප්‍රමාද කරන තැනැත්තා සිය පපළපපත් කිර්ති නාමය නිසා යහකම් කිරීපමහි ලා කඩිනම් කරනු පනොලබන්පන්ය.

( මූලාශ්‍රය: මුස්ලිම් හදීස් අංක)
 
seegogImg