menu-icon menu-icon
අල්කුර්ආනය
seegogImg

අල්කුර්ආනය යනු අල්ලාහ්පේ වදන පව්. උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්ආනපය් පමපසේ සඳහන් කරයි: මුෂ්රික්වරුන්(ආපද්ශ තබන්නන්)පෙන් පකනකු නුඹපෙන් ආරක ්ෂාව පතනවා නම්, ඔහු අල්ලාහ්පේ වදන්ට සවන් පදන තුරු ඔහුට ආරක ්ෂාව සලසා පදනු. ඉන්පසුව ඔහුපේ ආරක්ෂක ස්ථානය පවත ඔහුව පෙන යනු. මන්දයත් ඔවුන් නියත වශපයන්ම (සතයය) පනොදන්නා ජනයින් වන නිසාය.

((අල්කුර්ආන්:09:06)
 

 

වන්දනා සමපය්දී අරාබි පෙෝත්‍ර ආමන්ත්‍රණය කළ අවස්ථාපව්දී, ඔහු ඔවුන්පෙන් පමපසේ ඇසුපව්ය: මාපේ ජනයා පවත මා පෙන යාමට කිසිපවකු පහෝ නැතිද? නියත වශපයන්ම කුපරයිෂි වරුන් මාපේ පරමාධිපතිපේ වදන ඔවුනට දන්වා සිටීපමන් මා වළක්වා ඇත.

අල්කුර්ආනය, එහි අක්ෂර, වචන සහ අර්ථ සියල්ල සැබැවින්ම උත්තරීතර අල්ලාහ්පේ වදන්ය. එය ජීවීන්පේ කථාවට හා වදනට සම පනොවන අතර නිර්මාණය පනොකරන ලද, ඉහළින් පහළ කරන ලද වදනකි. ප්‍රථමපයන් පදවියන් කතා කර ඉන්පසු එය පද්ව දූත ජිේරීල් පවත දන්වා ඉන්පසු ඔහු එය මුහම්මද් (සල්) තුමාපේ හදවතට පෙනැවිත් පකොටස් පකොටස් වශපයන් ලබා දුන්පන්ය. පසුව එය ජනයා පවත මුහම්මද් (සල්) තුමාණන් කියවා පපන්වීය. උත්තරීතර අල්ලාහ් පමපසේ සඳහන් කරයි:කුර්ආනය අපි පකොටස් කපළමු, නුඹ එය ජනයාට ක්‍රමක්‍රමපයන් පාරායනය කරනු පිණිස, තවද අපි එය කඩින් කඩ පහළ කපළමු.

 

 

(අල්කුර්ආනය:17:106)
seegogImg
seegogImg
මුස්ලිම්, 1851 සම්බන්ධයි.

එම අල්කුර්ආනය ජනයා පාරායනය කිරීම මඟින් පහෝ එය ග්‍රන්ථ වල ලියා තැබීම මඟින් පහෝ හදවත් තුළ එය පාඩම් කර ෙැනීම මඟින් පහෝ එම අල්කුර්ආනය අල්ලාහ්පේ සැබෑ වදන යන ස්ථාවරපයන් බැහැර වන්පන් නැත. මන්දයත් යථාර්ථපයන් වදනක් සම්බන්ධ කරනු ලබන්පන් එය ප්‍රථමපයන් ප්‍රකාශ කළ තැනැත්තා සමඟ මිස එය දන්වන්නා සමඟ පනොපව්. ක්‍රියාව යනු එය පාරායනය කරන්නාට, පල්ඛකයාට හා මතක තබා ෙත් තැනැත්තාට අදාල වන නමුත් එම වචන පදවියන් අල්ලාහ් සතුය. උත්තරීතර අල්ලාහ් පමපසේ සඳහන් කරයි:විශ්වාස කරන අය තහවුරු කිරීමටද සෘජු මාර්ෙයක් පලසද (අල්ලාහ්ට) අවනතවන අයට ශුභාරංචියක් පලසද නුඹපේ රේ(පරමාධිපති)පෙන් රූහුල් කුද්ස්(පිවිතුරු ආත්මය)එය සතයය සමෙ (නුඹ පවත) පහළ කපළේ යැයි (නබි මුහම්මද්) කියනු. ඔහුට එය(අල්-කුර්ආනය) උෙන්වන්පන් මිනිපසකුම යැයි ඔවුහු ප්‍රකාශ කරන වෙ අපි නියත වශපයන්ම දනිමු. ඔවුන් එපසේ ආපරෝපණය කරන ඔහුපේ භාෂාව පරපද්ශීය. එනමුත් පමය(අල්-කුර්ආනය) පැහැදිලි අරාබි භාෂාපවන්ය

(අල්කුර්ආන්: 16:102-103)
 

 

  • Al-Fatiha

  • Al-Baqarah

  • Al Imran

  • An-Nisa'

  • Al-Ma'idah

  • Al-An'am

  • Al-A'raf

  • Al-Anfal

  • At-Taubah

  • Yunus

  • Hood

  • Yusuf

  • Ar-Ra'd

  • Ibrahim

  • Al-Hijr

  • An-Nahl

  • Al-Isra

  • Al-Kahf

  • Maryam

  • Ta­Ha

  • Al-Anbiya'

  • Al-Hajj

  • Al-Mu'minun

  • An-Nur

  • Al-Furqan

  • Ash-Shu'ara'

  • An-Naml

  • Al-Qasas

  • Al-'Ankabut

  • Ar­Room

  • Luqman

  • As­Sajdah

  • Al­Ahzab

  • Saba'

  • Fatir

  • Ya­Sin

  • As-Saffat

  • Sad

  • Az-Zumar

  • Ghafir

  • Fussilat

  • Ash-Shura

  • Az-Zukhruf

  • Ad-Dukhan

  • Al-Jathiya

  • Al-Ahqaf

  • Muhammad

  • Al-Fath

  • Al-Hujurat

  • Qaf

  • Az-Zariyat

  • At-Tur

  • An-Najm

  • Al-Qamar

  • Ar-Rahman

  • Al-Waqi'ah

  • Al-Hadid

  • Al-Mujadilah

  • Al-Hashr

  • Al-Mumtahinah

  • As-Saff

  • Al-Jumu'ah

  • Al-Munafiqun

  • At-Taghabun

  • At-Talaq

  • At-Tahrim

  • Al-Mulk

  • Al-Qalam

  • Al-Haqqah

  • Al-Ma'arij

  • Nooh

  • Al-Jinn

  • Al-Muzzammil

  • Al-Muddaththir

  • Al-Qiyamah

  • Al-Insan

  • Al-Mursalat

  • An-Naba'

  • An-Nazi'at

  • 'Abasa

  • At-Takwir

  • Al-Infitar

  • Al-Mutaffifin

  • Al-Inshiqaq

  • Al-Buruj

  • At-Tariq

  • Al-A'la

  • Al-Ghashiyah

  • Al-Fajr

  • Al-Balad

  • Ash-Shams

  • Al-Lail

  • Ad-Duha

  • Ash-Sharh

  • At-Tin

  • Al-'Alaq

  • Al-Qadr

  • Al-Baiyinah

  • Az-Zalzalah

  • Al-'Adiyat

  • Al-Qari'ah

  • At-Takathur

  • Al-'Asr

  • Al-Humazah

  • Al-Fil

  • Quraish

  • Al-Ma'un

  • Al-Kauthar

  • Al-Kafirun

  • An-Nasr

  • Al-Masad

  • Al-Ikhlas

  • Al-Falaq

  • An-Nas

shape

සැබැවින්ම උත්තරීතර අල්ලාහ් එම අල්කුර්ආනය මිනිපසකු පවත සම්බන්ධ කරන්නන් ප්‍රතික්පෂේපකයන් බවට පත් කර ඇති අතර ඔවුනට කුරීරු අපාය හිමි වන බව සපත කරයි: ඒ පිළිබඳ අල්ලාහ් පමපසේ පවසයි:

එබැවින් මා ඔහුව නිරපයහි වීසි කර දමන්පනමි.

(අල්කුර්ආන්:74:26)
 

 

අල්කුර්ආන් විෂපයහි පදපිරිසක් පනොමඟ ගිපයෝය. ඔවුන් පිළිබඳ විස්තර පහත දැක්පව්:

1.ජහමියියා වරුන් හා මුඃතzසිලා වරුනපමොවුන් අල්ලාහ්පේ වදන් ඇතුළුව ඔහුට අයත් ගුණාංෙ ප්‍රතික්පෂේප කරන උදවිය පව්. අල්ලාහ් පවත කථා කිරීම යන ගුණාංෙය සම්බන්ධ කිරීම යනු අල්ලාහ්පේ ෙැත්තා, අල්ලාහ්පේ නිවහන, අල්ලාහ්පේ ඔටුවා යැයි පවසන

අයුරින් මැවීමට ලක් වූ පදයක් මැවුම්කරු පවත සම්බන්ධ කිරීමට අයත් භාවිතාවක් මිස එම ගුණාංෙය ඔහු පවතට සම්බන්ධ කිරීමක් පනොපව් යනුපවන් ඔවුන් විශ්වාස කරති. ඔවුන්පේ එම වාදය සඳහා ප්‍රතිඋත්තර:

අල්ලාහ් පවත සම්බන්ධ කරනු ලබන පදය වර්ෙ පදකකි.

පළමුවැන්න: ස්වාධීනව නැගී සිටිමට හැකි යම් වස්තුවක් අල්ලාහ් පවත සම්බන්ධ කිරීම. පමමඟින් මැවීමට ලක් වූ දෑ මැවුම්කරු පවත සම්බන්ධ කිරීමක් සිදු පව්.

පදවැන්න: ස්වාධීනව නැගී සිටීමට පනොහැකි ජීවය, ශ්‍රවනය කිරීම, දැකීම, අවපබෝධය කිරීම හා කතා කිරීම වැනි යම් ගුණාංෙයක් අල්ලාහ් පවත සම්බන්ධ කිරීම. පමමඟින්ද එම ගුණාංෙය එම ගුණාංෙය මඟින් පිරිපුන් පකපනකු පවත සම්බන්ධ කරනු ලැපේ. එපමණක්ද පනොව ඔවුන් පෙොඩ නැඟු එම තර්කය සහමුලින්ම අල්කුර්ආනයට, නබි (සල්) තුමාපේ ජීවන මඟට හා ඉජමා පහවත් විද්වතුන්පේ ඒකමතික තින්දුවටද පටහැනිය.

2. අල්කුල්ලාබියියාහ්, අල්අෂ්අරියියා, අල්මාතුරූදියියා මතවාදයට අයත් උදවීන්.

පදවියන් අල්ලාහ් කතා කළ වචනපය් අර්ථය පදවියන් සමෙම සැමදා පසු වූ බවත් අක්ෂර හා ශේදය එම අර්ථය ප්‍රකාශ කිරීමට පහෝ අනුමාන කිරීම සඳහා නිර්මාණය කර ඇති එක් නිර්මාණයක් බවත් පමොවුන් පවසති.

seegogImg
70 Related by Muslim, 1851.

පම් අනුව, අල්ලාහ්පේ වදන යනු ශේදයක් පහෝ අක්ෂරයක් පනොව එහි අර්ථය සඳහා පමණක් සීමා කරන ලද්දකි යනුපවන් පමොවුන් විශ්වාස කරති. තවද ස්වර්ෙපය් ආදම් හා ඒවා සවන් දුන් දෑ, ෙසක් අසල මූසා සවන් දුන් දෑ අල්ලාහ්පේ වදන පනොව නිර්මාණය කිරීමට ලක් වූ පදයක් පලස පමොවුන් පත් කරති.

ඔවුන්පේ එම වාදය සඳහා ප්‍රතිඋත්තර:

නියත වශපයන්ම වදනක් යනු ඒ සඳහා අර්ථයක්, ශේදයක් හා අක්ෂර ද තිබිය යුතුයි. හුපදක් මනස තුළ ඇති වන දෑ සඳහා වදනක් යනුපවන් කියනු පනොලැපේ. එපමන්ම ඔවුන් පෙොඩ නැඟු එම තර්කය සහමුලින්ම අල්කුර්ආනයට, නබි (සල්) තුමාපේ ජීවන මඟට හා ඉජමා පහවත් විද්වතුන්පේ ඒකමතික තින්දුවටද පටහැනිය.