menu-icon menu-icon
සහාබා වරුන් පහවත් සහොමීන

සහාබි වරපයකු යනු : නබි (සල්) තුමාණන්ව හමු වී ඔහු පිළිබඳ විශ්වාස කර එම විශ්වාසය තුළ මිය ගිය පුද්ෙලයා පව්. සහාබා වරුන් (ඔවුන් සැමට අල්ලාහ්පේ තෘප්තිය ලැපේවා!) ධර්ම දූතයින්ට පසු ඉතා පශ්‍රේෂ්ඨමත් උදවිය පවති. එපමන්ම ඔවුන් ජීවත් වූ යුෙය අති පශ්‍රේෂ්ඨතම යුෙයකි. නබි (සල්) තුමාණන් ඒ පිළිබඳ පමපසේ පැවසීය: මිනිසුන් අතුරින් පශ්‍රේෂ්ඨතම ජන සමාජය වනුපය් මාපේ යුෙපය් විසූවන් යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාපණෝ ප්‍රකාශ කළහ.

( මූලාශ්‍රය: බුහාරි හදීස් අංක )
 

තවද පමපසේ පවසා ඇත: මා ජීවත් වූ යුෙපයහි සිටි ජන සමූහය ඉතා විශිෂ්ඨය.

(මූලාශ්‍රය : බුහාරි හදීස්අංක )
 

ඔවුන් සියළු පදනා ඉතා අවංකය. මන්දයත්, උත්තරීතර අල්ලාහ් ඔහුපේ ධර්ම දූත මුහම්මද් (සල්) තුමාණන්පේ සහොමිත්වය ඔවුනට පිරිනැමූ අතර ඔවුන්ව පවිත්‍ර කර ඔවුන් පිළිබඳ තෘප්තියට පත් වී තවද ඔවුනට පාපක්ෂමාව ලබා දී ඇත. එපමන්ම අල්ලාහ් පෙෞරවණීය ගුණාංෙ මඟින් ඔවුන්ව වර්ණනා කළ අතර විපශේෂ පපොපරොන්දු ඔවුන් සඳහා ලබා දුන්හ. උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්ආනපය් පමපසේ සඳහන් කරයි: මුහම්මද් අල්ලාහ්පේ දූතයාය. ඔහු සමෙ සිටින්නන් ප්‍රතික්පෂේප කරන්නන් සම්බන්ධපයන් දැඩි (මතධාරීන්) වශපයන්ද, තමන් තුළ ඉතාමත් ආදර කරුණාපවන් යුතු අය වශපයන්ද, සිටින්නාහ. නැවී නළල බිම තබා සුජූද් කර, (නමදින්නන්) වශපයන් ඔබ දකින්පනහිය. අල්ලාහ්පේ වරප්‍රසාදයද, (ඔහුපේ) ශුද්ධ වූ පසොම්නසද (සෑම විටම) කැමැත්තන් වශපයන් සිටින්නාහ. ඔවුන්පේ සළකුණු නම්, ඔවුන්පේ මුහුණුවල සුජූද් කර (නැමදීපම්) සළකුණු තිපබනු ඇත. පමයම තව්රාත් (නමැති ධර්මපයහි) ඇති ඔවුන්පේ වූ වර්ණනාවයි. ඉන්ජීල්හි ඔවුන් පකපරහි වූ උපමාව නම්, එක් පභෝෙයකට සම වන්පන්ය. එය (සශ්‍රීකව පකොළ පැහැ ෙැන්වී) අතු විහිපදන්පන්ය. (වැඩී) ස්ථීරවත් වන්පන්ය. පසුව එය (මහත් වී) ඝන වන්පන්ය. පසුව පෙොවියාට (සතුටට පත් වී ඉතාමත්) පුදුම පෙන පදන අන්දමට (වැඩී) එය තමන්පේ කපඳහි දිෙ හැරී සිටින්පන්ය. -පමමගින් ප්‍රතික්පෂේප කරන්නන්ව ඔහු පකෝපයට පත් කරන්පන්ය. (පමපසේම විශ්වාසවන්ත-යින්වද ක්‍රම-ක්‍රමපයන් සංවර්ධනයට පෙන එන්පන්ය). ඔවුන්පෙන් කවුරුන් (ඇත්පතන්ම) විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්පනෝද, ඔවුන්ට අල්ලාහ් සමාවද, ඉමහත් වූ ඵලවිපාකද, පපොපරොන්දු වී ඇත්පත්ය.

(අල්කුර්ආන්:48:29)
 
seegogImg
මුස්ලිම්, 1851 සම්බන්ධයි.
seegogImg

එනමුත්, පිරිසකට සීමා වූ විපශේෂ මහිමයන් හා තරාතිරම් ද පුද්ෙල වශපයන් සීමා වූ විපශේෂ මහිමයන් හා තරාතිරම් ද ඇත.පිරිසකට සීමා වූ විපශේෂ මහිමයන් හා තරාතිරම්

1.අන්සාරි වරුන්ට වඩා මුහාජිර්වරු විශිෂ්ටය.

මන්දයත් හිජරත් කිරීම සහ උදවු උපකාර කිරීම යන කරුණු පදක ඔවුන් තුළ එක්රැස් වීම පහේතුපවනි. එපමන්ම උත්තරීතර අල්ලාහ් සහාබාවරුන් පිළිබඳ ප්‍රකාශ කිරීපම්දී ඔවුනට ප්‍රමුඛස්ථානය ලබාදී ඇත. ඒ පිළිබඳ ශුද්ධ වූ අල්කුර්ආනපය් පමපසේ සඳහන් පව්: තමන්පේ නිපවස්වලින්ද, තමන්පේ වස්තූන්වලින්ද, (අසාධාරණ පලස) පිටමං කරනු ලැබ, (මක්කාපව් සිට) හිජරත් කර පැමිණි (මුහාජිර්වරුන්පෙන් වූ) දුප්පතුන්ටද, (එයින් පකොටසක් ඇත). ඔවුන් අල්ලාහ්පේ වරප්‍රසාදයන්ද, (ඔහුපේ) ශුද්ධ වූ පසොම්නසද අත්කර ෙැනීපම් අදහසින් (තමන්පේ පණද, වස්තුවද පරිතයාෙ කර) අල්ලාහ්ටද ඔහුපේ දූතයාටද, උදව් කරමින් සිටින්නාහ. පමොවුන්ම සාදිකූන් (නමැති සතය විශ්වාසවන්තයින්) පවති. ඔවුන්(මුහාජිරීන්වරුන්)ට පපර (මදීනා නෙරය තම) වාසස්ථානය කර ෙත්තවුන් හා විශ්වාසය ලැබූවන් තමන් පවත පද්ශාන්තරණය කර පැමිණියවුන් ව ප රියකරති. ඔවුන්(මුහාජිරීන්වරුන්)ට පදනු ලැබූ දැයින් තම හදවත්හි කිසිදු ඊර්ෂයාවක් ඔවුහු පනොදකිති. තමන්ට (දැඩි) අවශයතාවක් තිබියදී තමන්ට වඩා (මුහාජිරීන්වරුන් හට) ප රමුඛත්වය ලබා පදති. තවද කවපරකු තමන්පේ හදවපතහි ඇතිවන මසුරුකමින් වළක්වනු ලබන්පන්ද ඔවුහුමය ජය ලද්පදෝ.

(අල් කුර්ආන් 59 : 08-09)
 
seegogImg

තවද : මුහාජිරූන් (සංක්‍රමණිකයින්) සහ අන්සාර්වරුන්(ඔවුනට උදව් කළවුන්) අතුරින් (ඊමාන්-විශ්වාසය පිළිබඳ ඇරයුමට) මුලින්ම ප්‍රතිචාර දැක්වූ අය ෙැනද සිල්වත් කමින් ඔවුන් පිළිපැදි අය ෙැනද අල්ලාහ් ප්‍රසාදයට පත් විය. ඔවුහුද අල්ලාහ් ෙැන සතුටට පත් වූහ. යටින් දියදහර ෙලාබස්නා ස්වර්ෙයන් ඔහු(අල්ලාහ්) ඔවුනට පිළිපයළ කර ඇත. ඔවුහු එහි සදාකල් පවපසති. පශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය පමයයි.

(අල් කුර්ආන් 09 : 100)
 

තවද : නබිවරයාටත්, විපත්තිදායක අවස්ථාපව්දී ඔහු අනුෙමනය කළ මුහාජිර්වරුන්ටත්, අන්සාර්වරුන්ටත් ඔවුන් අතුරින් සමහරුන්පේ සිත් ඉදුරා පවනත් අතකට හැරී තිබුණ නමුත් (ඔහු එපසේ කපළේ ඔවුන් වක් මඟ පනොපෙොස් නබිවරයාණන් අසල සිටි නිසා) අල්ලාහ් ඔවුනට සමාව දුන්පන්ය. නියත වශපයන්ම අල්ලාහ් ඔවුන් පකපරහි සානුකම්පිතය, දයාන්විතය.

(අල් කුර්ආන් 09 : 117)
 
seegogImg
seegogImg

2. හුපදයිබිය්යා ගිවිසුමට පපර විය පැහැදැම් කළ අය හා අරෙල කළ උදවිය, ඔවුනට පසු විය පැහැදම් කළ අය හා අරෙල කළ උදවියට වඩා විශිෂ්ටය.

පමම විශිෂ්ටත්වය පපන්වන සාධකයක් වශපයන් උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්ආනපය් පමපසේ සඳහන් කරයි: ජයෙ රහණයට පපර විය පැහැදම් පකොට සටන් කළවුන්ට නුඹලාපෙන් කිසිපවකු සම පනොවන්පන්ය. ඉන් පසුව වියදම් කර සටන් කළවුන්ට වඩා ඔවුන් තරාතිරමින් අති උතුම්ය. තවද සියල්ලන්ටම අල්ලාහ් යහපත ප රතිඥා දී ඇත.

(අල් කුර්ආන් 57 : 10)
 

3. බද්ර් සහාබාවරුන්ට හිමි විපශේෂ මහිමය

නබි (සල්) තුමාණන් පහත අයුරින් උමර් (රළි) තුමාට හාතේ ඉේනු අබී බල්තආ නැමැති සහාබිවරයාපේ සිදුවීම පිළිබඳ පැවසීපම්දී : ඔහු බද්ර් සටනට සහභාගී වූ පකපනකි. එබැවින් ඔවුන් පවත ‘නුඹලා කැමති දෑ කරනු. සැබැවින්ම නුඹලාට සමාව පදනු ලැබීය’ යැයි අල්ලාහ් විපශේෂ පකොට ප්‍රකාශ කර ඇත.

(මූලාශ්‍ර : බුහාරි වැකි අිංක )
 
seegogImg

4. බය්අත් අර් රිල්වානයට සහභාගී වූ අය

උත්තරීතර අල්ලාහ් පමපසේ ප්‍රකාශ පකොට ඇත: ෙස යට සිට ඔවුන් නුඹට ප්‍රතිඥා දුන් අවස්ථාපව් එම විශ්වාසවන්තයින් ව සැබැවින්ම අල්ලාහ් පිළිෙත්පත්ය.

(අල් කුර්ආන් 48: 18)
 

තවද නබි (සල්) තුමාණන් පමපසේ වාර්තා කර ඇත: ෙස යට සිට ප්‍රතිඥා දුන් කිසිවකු නිරයට ඇතුළු පනොපවයි.

(මූලාශ්‍රය : මුස්ලිම් වැකි අිංක)
 
seegogImg

1. කුලෆාඋර් රාෂිදීන් පහවත් යහමඟ ලැබූ සිව් මහා පාලකයින්.

අහ්ලුස් සුන්නා වල් ජමාආත් අයපේ ඒකමතික තීරණයට අනුව පමම සමාජපය් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසු පශ්‍රේෂ්ඨ වනුපය් අබූ බක්කර් (රළි) තුමාය. එතුමාණන්ට පසු උමර් (රළි) තුමාය. අලි (රළි) තුමාණන් පව්දිකාව මත සිටියදී ප්‍රකාශ කළ බව අසූවකටත් වඩා අධික වාර්තාකරුවන්පෙන් වාර්තා වූ වදනක පමපසේ සඳහන් පව්: පමම සමාජපය් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසු පශ්‍රේෂ්ඨ වනුපය් අබූ බක්කර් (රළි) තුමාය. එතුමාණන්ට පසු උමර් (රළි) තුමාය.

(Related by Ahmad)
 

මූලාශ්‍රය: අහ්මද් (රහ්) තුමාණන් හා ඉේනු අබිල් ආසිම් (රහ්) තුමාණන් සම්මත වූ විවිධ මාර්ෙයන් හරහා පමම වාර්තාව සඳහන් කර ඇත. ඉමාම් අල්බානි (රහ්) තුමාණන් පමය පූර්ව සාධක සහිත වාර්තාවක් යනුපවන් සඳහන් කර ඇත. අලි (රළි) තුමාණන් පමම පුවත ස්ථීර පලස තහවුරු කරන්පන් මනා අවපබෝධයකිනි.

(Related by al-Bukhari)
 

ඔවුන් පදපදනාට පසු පශ්‍රේෂ්ඨත්වය හිමි වන්පන් උස්මාන් (රළි) තුමාට පව්. බුහාරි ග්‍රන්ථපය් සඳහන් අේදුල්ලාහ් ඉේනු උමර් (රළි) තුමාපේ වාර්තාව එයට සාක්ෂියකි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්පේ කාලපය් අපි ජනයා අතර පශ්‍රේෂ්ඨයින් පතෝරන්නන් පලස සිටිපයමු. ඒ අනුව අපි අබූ බක්ර් තුමා ද පසුව උමර් ඉේනු කත්තාේ තුමා ද පසුව උස්මාන් ඉේනු අෆ්ෆාන් තුමා ද (රළියල්ලාහු අන්හුම්) පතෝරා ෙතිමු.

( මූලාශ්‍ර : බුහාරි හදීස් අංක )
 

ඒ පිළිබඳ නබි (සල්) තුමාණන් පවත දැනුවත් කරනු ලැපේ. එතුමාණන් එය ප්‍රතික්පෂේප පනොකරය

( මූලාශ්‍රය: සුන්නාහ් නැමැති ග්‍රන්ථපයහි )
 

යනුපවන් පවනත් වාර්තාවක සඳහන් පව්. සුෆ්යාන් අස්සව්රී (රහ්මතුල්ලාහි අපලයිහි) පමපසේ පවසයි: කවපරකු අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හු) තුමාට වඩා අලි (රළියල්ලාහු අන්හු) තුමාට ප්‍රමුඛත්වය ලබා පදන්පන් ද සැබැවින්ම ඔහු මුහාජිර්වරුන් හා අන්සාර්වරුන්(පේ අදහස) පහත් පකොට සලකනු ඇත.

(මූලාශ්‍ර : ඉේනු මුඊන් හදීස් අංක)
 
seegogImg
මුස්ලිම්, 1851 සම්බන්ධයි.
seegogImg

2. ස්වර්ෙය සතු යැයි ශුභාරංචි පදනු ලැබූ දස පදනා ඔවුන් වනුපය්:

කුලෆාඋර් රාෂිදීන් පහවත් යහමඟ ලැබූ සිව් මහා පාලකයින්, අේදුර් රහ්මාන් ඉේනු අවුෆ් (රළියල්ලාහු අන්හු),

සඃද් ඉේනු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු), තල්හා ඉේනු උපබයිදුල්ලාහ් (රළියල්ලාහු අන්හු), සුපබයිර් ඉේනු අල්

අවාම් (රළියල්ලාහු අන්හු), අබූ උබයිදා ආමිර් ඉේනු අල් ජර්රාහ් (රළියල්ලාහු අන්හු), සඊද් ඉේනු පසයිද් (රළියල්ලාහු අන්හු) යනාදී සහාබිවරුන්ය. පමම දස පදනා ස්වර්ෙය සතු යැයි නබි (සල්) තුමා විසින් ශුභාරංචි දැන් වූ අය පවති.

ඔවුනට අමතරව බිලාල්, සාබිත් ඉේනු කයිස් හා අේදුල්ලාහ් ඉේනු සලාම් (රළියල්ලාහු අන්හුම්) යනාදී සහාබිවරුන් සඳහාද එම ශුභාරංචිය ඇති බව නබි වදන් අවධාරණය කරයි.

seegogImg

3. නබි (සල්) තුමාණන්පේ පවුපල් සාමාජකයින්.

පමොවුන් සදකාවන් පහවත් පරිතයාෙ කරන ලද දෑ ෙැනීමට තහනම් වූ පවුල් ශාඛා පහකි. ඔවුන් නම්: අලීපේ පවුල් සාමාජිකයන්, ජඃෆර්පේ පවුල් සාමාජිකයන්, අකීල්පේ පවුල් සාමාජිකයන්, අේබාස්පේ පවුල් සාමාජිකයන්, අල්හාරිස් ඉේනු අේදුල් මුත්තලිේපේ පවුල් සාමාජිකයන් යනාදී අය පව්.

නබි (සල්) තුමාණන් පමපසේ ප්‍රකාශ පකොට ඇත: නියත වශපයන්ම අල්ලාහ් කිනානා පෙෝත්‍රය ඉස්මාඊල් (අපලයිහිස්සලාම්) පේ පපලපතින් පතෝරා ෙත්පත්ය. තවද කුරයිෂි පෙෝත්‍රය කිනානා පෙෝත්‍රපයන් පතෝරා ෙත් අතර හාෂිම් පෙෝත්‍රය කුරයිෂ් පෙෝත්‍රපයන් පතෝරා ෙත්පත්ය. එපමන්ම හාෂිම් පෙෝත්‍රපයන් මාව අල්ලාහ් පතෝරා ෙත්පත්ය.

( මූලාශ්‍රය: මුස්ලිම් හදීස)
 

මාපේ පවුල් සාමාජිකයන් විෂපයහි අල්ලාහ්ව මා ඔබලාට සිහිපත් කරන්පනමි. මාපේ පවුල් සාමාජිකයන් විෂපයහි අල්ලාහ්ව මා ඔබලාට සිහිපත් කරන්පනමි යනුපවන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කපළේය.

( මූලාශ්‍රය : මුස්ලිම් හදීස් අංක)
 

කුරයිෂ් වරුන් අතුරින් කිහිප පදපනකු හාෂිම් පෙෝත්‍රපයන් දුරස්ව කටයුතු කරන බව අේබාස් ඉේනු අේදුල් මුත්තලිේ (රළි) තුමාණන් නබි (සල්) තුමාණන් පවත පැමිණ පැමිණිලි කපළේය. එවිට අල්ලාහ් හා මාපේ ඥාති සම්බන්ධතාවය පවනුපවන් ඔබලාට ආදරය පනොකරන පකපනකුපේ සිත තුළ ඊමානය ඇතුල් වන්පන් නැත යැයි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කර සිටිපය්ය.

(මූලාශ්‍රය : අහ්මද් හදීස් අංක)
 

නබි (සල්) තුමාණන්පේ පවුල් සාමාජිකයන් අතුරින් එතුමාපේ දැහැමි බිරින්ඳෑවරුන්ද ඇතුළත් පව්. උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්ආනපය් පමපසේ අවධාරණය කරයි: (නබිවරයාපේ) නිවැසියනි! ඔබපෙන් සියලු අපිරිසිදු දැය පහ කර, ඔබව සම්පූර්ණපයන්ම පරිශුද්ධ කර හැරීමට අල්ලාහ් කැමති වන්පන්ය.

(අල්කුර්ආන්:33:33)
 

උත්තරීතර අල්ලාහ් එම කාන්තාවන් නබි (සල් ) තුමාණන් සඳහා පතෝරා ෙත් අතර, පමපලොපවහි පමණක් පනොව මතු පලොපවහිද එතුමාපේ භාර්යාවන් පලස පත් කර ඇත. එපමන්ම එම කාන්තාවන් සඳහා (උම්මහාතුල් මූඃමිනීන් ) විශ්වාසවන්තයින්පේ මව්වරුන් යනුපවන් අල්ලාහ් නම් තැබුපව්ය. ඔවුන් අතුරින් ඉතා පශ්‍රේෂ්ඨතම කාන්තාව නම් කදීජා (රළි) තුමිය පව්. ඉන්පසු ආඉෂා (රළි) තුමිය පව්.

ඔවුන් ඇතුළුව අපනකුත් සියළු භාර්යාවන්පේ නම් පහත සඳහන් පව්: සව්දහ් බින්ත් zසඃමහ් , හෆ්සා බින්ති උමර් , උම්මු සලමාහ්, උම්මු හබීබා බින්ති අබී සුෆ්යාන්, සෆීයියා බින්ති හුයයි, zසයිනේ බින්ති ජහෂ්, ජුවයිරියියාහ්, මයිමූනාහ්, zසයිනේ බින්ති හුzසයිමාහ්

(ඔවුන් සියල්ල පකපරහි අල්ලාහ්පේ තෘප්තිය ලැපේවා! )
 
seegogImg