menu-icon menu-icon
දර්ශනය කිරීම

අල්ලාහ් පිළිබඳ හා අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම යන සංකල්පය තුළ විශ්වාසවන්තයින් ඔවුන්පේ පරමාධිපති වන අල්ලාහ්ව එදින තම පියවී ඇපසන් විවෘතව අවස්ථාවන් පදකකදී දැක ෙනු ඇත යන්නද අන්තර්ෙත පව්.

පළමුවැනි අවස්ථාව:විනිශ්චය කරනු ලබන අවස්ථාවන්හිදී ඔවුන් අල්ලාහ්ව දකිනු ඇත. පදවැනි අවස්ථාව: ඔවුන් ස්වර්ෙයට ඇතුල් වූ පසු. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් පමපසේ ප්‍රකාශ කරයි: එදින ඇතැම් මුහුණු ඉතාමත් සතුටින් පිරි ඒවා බවට (පත් වී) තමන්පේ පදවියන් පදස බලන්නන් වශපයන්ම (දීප්තිමත්ව) තිපබණු ඇත.

(අල්කුර්ආන:75:22/23)
 

තවද පමපසේ පවසයි: (ආකර්ශණීය ඇතිරිලි මගින් අලංකාරමත් කළ) යහන් මත සිට (අල්ලාහ්ව) නරඹමින් සිටිති.

(අල්කුර්ආන:83: 23)
 

තවද: යහපත කරන අයට (ඵලවිපාක) පින්ය! (ඔවුන් කළ දැයට වඩා) අධික වශපයන්ද ලැපබනු ඇත.

(අල්කුර්ආන:10: 26)
 

seegogImg
seegogImg

අධික වශපයන් ලැපබනු ඇත යන්පනහි අර්ථ විවරණය අල්ලාහ්පේ මුහුණ දැක බලා ෙැනීම පව් යනුපවන් නබි (සල්) තුමාණන් පැහැදිලි කපළේය.

( මූලාශ්‍රය: මුස්ලිම් හදීස් අංක )
 

නබි (සල්) තුමාණන් වරක් පූර්ණ චන්ද්‍රයා පදස බලමින් පමම චන්ද්‍රයාව නුඹලා දකිනවාක් පමන් නුඹලාපේ පරමිධිපතවද මතුවට දකිනු ඇත. ඔහුව දැකීම සඳහා නුඹලාට කිසිදු බාධාවක් ඇති පනොපව්.

(මූලාශ්‍රය: බුහාරි හදීස් අංක )
 

seegogImg

අල්ලාහ්ව දර්ශනය කිරීම යන සංකල්පය අවපබෝධ කර ෙැනීපම් විෂපයහි පදපිරිසක් පනොමඟ ගියහ. ඔවුන් පිළිබඳ විස්තර පහත සඳහන් පව්:

1.අල්ලාහ්පේ ගුණාංෙ ප්‍රතික්පෂේප කරන ජහමියියා වරුන් හා මුඃතzසිලා වරුන් හා ඔවුනට සමාන වූ රාෆිළා හා ඉබාළිය්යා වරුන්. ඔවුන් අල්ලාහ්ව දැක ෙැනීම යන සංකල්පය ප්‍රතික්පෂේප කරති. පමම මතය සඳහා පහත සඳහන් අල්ලාහ් මූසා (අපලයිහිස් සලාම්) තුමාට ප්‍රකාශ කළ අල්කුර්ආන් වැකිය සාක්ෂියක් පලස උපුටා දක්වති. ඔබට කිසිදා මා දැකිය පනොහැක.

(අල්කුර්ආන්:07:143)
 

ඔවුන් සාක්ෂියක් පලස උපුටා දක්වන තවත් වදනක් නම්: (කිසිදු) දෘෂ්ඨිය(න්) ඔහු ග්‍රහණය පනොකරයි.

(අල්කුර්ආන්:06:103)
 
seegogImg
seegogImg

ඔවුන්පේ එම වාදය සඳහා ප්‍රතිඋත්තර: ඔබට කිසිදා මා දැකිය පනොහැක.

((අල්කුර්ආන්: 07:143) )
 

යන වදපනන් අදහස් කරනු ලබන්පන් එතුමාපේ ඉල්ලීම පරිදි පමම පලෝකපය්දී ඔහුව දැක ෙැනීමට පනොහැකි බවයි. දැකිය පනොහැක යන්පනන් මතු පලොපව්ද සදා දැක ෙැනීමට පනොහැකි බව අදහස් පනොපකපර්.

ග්‍රහණය පනොකරයි යන්පනන් ඔහුව දැක ෙැනීමට පනොහැකි බව අදහස් පනොපකපර්. මන්දයත් අපට හිරු, සඳු, කඳු ආදී දෑ ග්‍රහණය කළ පනොහැකි නමුත් ඒවා දැකිය හැකි වන්පන් පකපසේද එපසේම අල්ලාහ්ව ග්‍රහණය කළ පනොහැකි නමුත් ඔහුව දැක ෙත හැක.

එපමන්ම, අල්ලාහ්ව දැක ෙත හැකි බව තහවුරු කරන සාධකයන් රාශියක් අල්කුර්ආන් හා නබි (සල්) තුමාපේ ජීවන මපඟහි ඇත.

2.මිථ් යා සුෆී වරුන් සහ පවනත් නූතන කණ්ඩායම්.

පමොවුන් වනාහි අල්ලාහ්ව දැක ෙැනීම යන සංකල්පය තහවුරු කිරීම විෂපයහි සීමාව ඉක්මවා ගිය අය පවති. එම සංකල්පය පමම පලෝකපය්දීද ඔවුන් අව්ලියාවරුන් (දැහැමි පුද්ෙලයින්) පලස ෙත් උදවිය සඳහා සිදු විය හැකි බව පවසති. ඒ සඳහා පෙොතන ලද නබි වදන් රාශියක්ද ඔවුන් වාර්තා කරති. එනමුත් නබි (සල්) තුමාණන් පමපසේ වර්තා කර ඇත: නුඹලා මරණයට පත් වන පතක් නුඹලාපේ පරමාධිපති වන අල්ලාහ්ව දැක ෙන්පන් නැත.

(මූලාශ්‍ර: අහ්මද් : හදීස් අංක )
 
seegogImg

මෙයින් අදහස් කරන්නේ පාලකයන්ට එරෙහි කැරැල්ල නීති විරෝධී බවයි

මෙයින් අදහස් කරන්නේ පාලකයන්ට එරෙහිව කැරලි ගැසීමයි

shape

ඊමාන් පහවත් විශ්වාසපයහි යථාර්ථය

1.ඊමාන් පහවත් විශ්වාසය යනු ප්‍රකාශය හා ක්‍රියාව යන විෂයන් පදකම එහි අන්තර්ෙත පව්. ප්‍රකාශය මඟින් මානසික හා වාචික ප්‍රකාශය අදහස් කරනු ලැපබන අතර ක්‍රියාපවන් මානසික, වාචික හා ශාරීරික අවයවයන්හි ක්‍රියාව අදහස් කරනු ලැපේ.

ඒ අනුව:මානසික ප්‍රකාශය යනු:එමඟින් විශ්වාස කිරීම, සතය බව තහවුරු කිරීම හා පිළිෙැනීම පව්.

මානසික ක්‍රියාව යනු: අල්ලාහ්ට ආදරය කිරීම, ඔහුට බිය වීම, අපප්ක්ෂා කිරීම හා ඔහු මත බාර කිරීම වැනි පච්තනාවන් හා අපප්ක්ෂාවන් වැනි සිපතන් සිදු වන කරුණු.

වාචික ක්‍රියාව යනු: අල්කුර්ආන් පාරායනය, පමපනහි කිරීම් හා දුආ ප්‍රාර්ථනා කිරීම් වැනි ප්‍රකාශයට පත් කරන කරුණු පව්.

ශාරීරික අවයවයන්හි ක්‍රියාව යනු: ශාරීරක වත්පිළිපවත් මාර්ෙපයන් ශරීරය හා සම්බන්ධ කරුණු පව්.

උත්තරීතර අල්ලාහ් ශුද්ධ වූ අල්කුර්ආනපය් පමපසේ සඳහන් කරයි: (සැබෑ) මුඃමීන්වරු(විශ්වාසිකය)න් කවපරකු නම්, අල්ලාහ් ෙැන සඳහන් කරන සෑම විටකම ඔවුන්පේ සිත් බිපයන් පවවුළයි. ඔහු(අල්ලාහ්)පේ ආයාත්(වදන්) ඔවුනට පාරායනය කරනු ලබන විට එය ඔවුන්පේ විශ්වාසය වැඩි කරවයි. තවද ඔවුහු (සියලු කටයුතු) තම රේ(පරමාධිපති) පකපරහි බාර කරති. ඔවුහු සලාතය තහවුරු කරති. අප ඔවුනට පිරිනමා ඇති පදයින් (අප මාර්ෙපය්) විය හියදම් කරති. සැබෑ මුඃමීන්වරු නියතවශපයන් ම ඔවුහුමය. ඔවුනට තම රේ(පරමාධිපති) පවත උසස් තරාතිරම්ද සමාවද, උදාර අවශයතා සැපයීමද ඇත.

(අල්කුර්ආන්:08:02-04)
 

තවද පමපසේ සඳහන් පව්: සැබෑ විශ්වාසවන්තයින් වන්පන් අල්ලාහ් සහ ඔහුපේ රසූල්වරයා විශ්වාස කර, ඉන්පසුව (ඒ ෙැන) සැක පනොකර තම ධනපයන්ද තම දිරිපයන්ද අල්ලාහ්පේ මාර්ෙපය් සටන් කළ අයයි. ඔවුහුමය සතයවාදීහු.

(අල්කුර්ආන්:49:15)
 

නබි (සල්) තුමාණන් පමපසේ වදාලහ: ඊමානය යනු ඒ සඳහා ශාකාවන් හැත්තෑවක් - පහෝ හැටක්- ඇත. ඒවා අතුරින් ඉතා විශිෂ්ට දෑ වන්පන් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිපවකු පනොමැත යන ප්‍රකාශයයි. ඒවා අතුරින් ඉතා බාලම දෑ වන්පන් මාර්ෙපය් ඇති අවහිර කරන දෑ ඉවත් කිරීමයි. ලැජජාවද විශ්වාසපයන් එක් ශාකාවකි.

(ලාශ්‍ර: බුහාරි )
 

ඊමාන් පහවත් විශ්වාසය යනු ක්‍රියාව සහ ප්‍රකාශය යන සංකල්ප යුවල මඟින් බැඳුනු යථාර්ථයකි. එපමන්ම එය ක්‍රියාව හා ප්‍රකාශය අනිවාර්ය කරන එක් සතය ප්‍රකාශයකි. ඒ අනුව එම විශ්වාසපයහි ක්‍රියාව හා ප්‍රකාශය පහ වී යාම මඟින් සතය ප්‍රකාශයද පහ වී යනු ඇත.

2.ඊමාන් හා ඉස්ලාම් යන පද පදක තනි තනිව සඳහන් කරනු ලබන විට සම්පූර්ණ දහම යන අර්ථය ෙම් ය පව්. නමුත් පවන් පවන්ව සඳහන් කරනු ලබන විට ඊමාන් යනු අභයන්තර විශ්වාසය වන අතර ඉස්ලාම් යනු බාහිර ක්‍රියා කලාපයන් පව්.

ඒ අනුව මූඃමින් වූ සියල්ලන්ම මුස්ලිම් වන අතර මුස්ලිම් වූ සියල්ලන්ම මූඃමින් වරපයකු වන්පන් නැත. උත්තරීතර අල්ලාහ් පමපසේ සඳහන් කරයි: අපි විශ්වාස කපළමු’යි කාන්තාර අරාබිවරු කියති. නුඹලා විශ්වාස කර නැත. නමුත් අපි අවනත වූපයමු යැයි කියනු. විශ්වාසය තාමත් නුඹලාපේ හදවත් තුළට පිවිස නැත. නුඹලාපේ අල්ලාහ්ටත් ඔහුපේ රසූල්වරයාටත් කීකරු වනවා නම්, ඔහු නුඹලාපේ කටයුතුවලට (අදාළ තිලිණපයන්) කිසිවක් අඩු පනොකරනු ඇත. අල්ලාහ් නියතවශපයන්ම සර්ව ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විත යැයි (නබි මුහම්මද්) කියනු.

(අල්කුර්ආන්:49:14)
 

3.විශ්වාසය යනු අඩු වැඩි වීපම් ස්වභාවපයන් යුත්තකි. විශ්වාසය දියුණු කරවන සාධක කිහිපයක් පහත දැක් පව්.

අල්ලාහ් පිළිබඳ අවපබෝධ කර ෙැනීම

ඔහුපේ විශ්වීය සංඥාවන් පිළිබඳ සිතීම.

ඔහුපේ ධාර්මික සංඥාවන් පිළිබඳ අධයනය කිරීම.

කුසල් සිදු කිරීම.

අකුසලින් ඉවත් වීම.

අල්ලාහ් පිළිබඳ අනවපබෝධපයන් පසු වීම.

ඔහුපේ විශ්වීය සංඥාවන් පිළිබඳ පනොසිතීම

ඔහුපේ ධාර්මික සංඥාවන් වලට පිටුපෑම.

කුසල් හිමි කර පදන යහපත් දෑ අපපත් යැවීම.

අකුසල් සිදු කිරීමට චධර්යමත් වීම.

විශ්වාසය අඩු වැඩි වන බව හඟවන අල්කුර්ආන් වැකි කිහිපයක් පහත දැක් පව්.

1. (සැබෑ) මුඃමීන්වරු(විශ්වාසිකය)න් කවරකු නම්, අල්ලාහ් ෙැන සඳහන් කරන සෑම විටකම ඔවුන්පේ සිත් බිපයන් පවවුළයි. ඔහු(අල්ලාහ්)පේ ආයාත්(වදන්) ඔවුනට පාරායනය කරනු ලබන විට එය ඔවුන්පේ විශ්වාසය වැඩි

කරවයි. තවද ඔවුහු (සියලු කටයුතු) තම රේ(පරමාධිපති) පකපරහි බාර කරති.

(අල්කුර්ආන්:08:02)
 

2. (අලුතින්) සූරතයක් පහළ වන සෑම විපටකම ඔවුන්පෙන් සමහපරක් (මුස්ලිම්වරුන්පෙන්-සමච්චලයට) පම් නිසා නුඹලා අතුරින් කවරකුපේ විශ්වාසය වැඩි වුනාදැ?යි විමසති. නියත වශපයන්ම විශ්වාසිකයින්පේ විශ්වාසය එමගින් වැඩි විය. තවද ඔවුහු සතුටටද පත් වූහ.

(අල්කුර්ආන්:09:124)
 
seegogImg
seegogImg

ඔවුන් විශ්වාසය සමඟ (තව තවත්) විශ්වාසය වැඩි කරනු පිණිස මුහ්මීන්වරුන්පේ සිත තුළට සැනසීම පහළ කපළේඔහුය.

(අල්කුර්ආන්: 48:04)
 

4.විශ්සාසය යන සංකල්පය තුළ විවිධ අදියරයන් ඇත. එහි විපශේෂාංෙ කිහිපයක් එහි ඇති අපනකුත් විපශේෂාංෙ වලට වඩා ඉතා උසස්ය. නබි (සල්) තුමාණන් පමපසේ පවසා ඇත: ඊමානය යනු ඒ සඳහා ශාඛාවන් හැත්තෑවක් - පහෝ හැටක්- ඇත. ඒවා අතුරින් ඉතා විශිෂ්ට දෑ වන්පන් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිපවකු පනොමැත යන ප්‍රකාශයයි. ඒවා අතුරින් ඉතා බාලම දෑ වන්පන් මාර්ෙපය් ඇති අවහිර කරන දෑ ඉවත් කිරීමයි. ලැජජාවද විශ්වාසපයන් එක් ශාඛාවකි.

( මූලාශ්‍ර: බුහාරි වැකි හදීස් අංක)
 

5.විශ්වාසවන්තයින්ද එම විශ්වාසය යන සංකල්පය තුළ විවිධ අදියරයන් මත පසු පවති.

ඔවුන් අතුරින් ඇතැම් උදවියපේ විශ්වාසපය් ස්ථාවරය අපනකුත් උදවියපේ විශ්වාසපය් ස්ථාවරයට වඩා පරිපූර්ණ වනු ඇත. ඒ පිළිබඳ අල්ලාහ් පමපසේ සඳහන් කර ඇත: ඉන්පසු අපපේ ෙැත්තන් අතුරින් අප පතෝරා ෙත් අයට (පමම) ධර්ම ග්‍රන්ථය අපි උරුම කපළමු. ඔවුන්පෙන් ඇතැපමක් තමන්ටම වරද කර ෙත්පතෝය. තවද ඔවුන්පෙන් ඇතැපමක් මධයම පිළිපවත අනුෙමනය කරන්පනෝය. තවද ඔවුන්පෙන් ඇතැපමක් අල්ලාහ්පේ අවසරය ඇතිව යහකම් හි පපරමුපණහි සිටින්පනෝය. පමය අතිමහත් වරප්‍රසාදයයි.

(අල්කුර්ආන්: 35:32)
 
seegogImg

නබි (සල්) තුමාණන් පමපසේ ප්‍රකාශ පකොට ඇත: විශ්වාසවන්තයින් අතුරින් පරිපූර්ණමත් විශ්වාසවන්තයා කවපරකුද යත් ඔවුන් අතරින් යහපත් ගුණධර්ම වලින් අලංකාරමත් වූ පුද්ෙලයා පව්.

(මූලාශ්‍ර : අහ්මද් වැකි අංක )
 

ඒ අනුව කවපරකු ඉස්ලාමපය් සාක්ෂි පදපකහි අර්ථය මනා පලස විශ්වාස කර ඒවාපයහි ෙැේ වී ඇති අරමුණ සමඟ බැඳී සිටින්පන්ද ඔහු විශ්වාසපය් මූල බීජය නිරූපණය කරනු ඇත. කවපරකු දහම තුළ අනිවාර්ය වූ දෑ ඉටු කර තහනම් පකොට ඇති දැයින් ඉවත් ව කටයුතු කරන්පන්ද ඔහු අනිවාර්ය විශ්වාසය නිරූපණය කරනු ඇත. කවපරකු දහම තුළ අනිවාර්ය වූ දෑ හා අනිවාර්ය පනොවූ චවකල්පිත දෑ ඉටු කර තවද තහනම් පකොට ඇති දැයින් හා පිළිකුල් දැයින් ඉවත් ව කටයුතු කරන්පන්ද ඔහු පරිපූර්ණ විශ්වාසය නිරූපණය කරනු ඇත.

6.විශ්වාසය සමඟ වයතිපර්ක පයදුමක් ඇතුළත් කිරීම. එනම් ඉන්ෂා අල්ලාහ් (අල්ලාහ් අභිමත කපළේ නම්) මා මුඃමින්වරපයකු පවමි යනුපවන් ප්‍රකාශ කිරීමයි. පම් සඳහා ස්ථාවරයන් තුනක් තිපේ: *පළමුවැන්න:

විශ්වාසය පකපරහි යම් සැකයක් ඇතුව පම් ආකාරපයන් පැවසුපව් නම්, පමපසේ වයතිපර්ක පයදුමක් පයදීම හරාම් පව්. එපමණක්ද පනොව එය තවත් ආකාරයකින් කුෆ්ර් පහවත් පද්ව ප්‍රතික්පෂේපයකි. මන්දයත් විශ්වාසය යනු සැකපයන් පතොර වූ නිශ්චිත පලස තිබිය යුත්තකි. *පදවැන්න:

එපසේ තමා විශ්වාසවන්තපයකු යැයි පැවසීම යනු තමා විසින්ම තම ආත්මය පරිශුද්ධ කිරීමක් යැයි බියවී පරිපූර්ණ හා අනිවාර්ය විශ්වාසය සාක්ෂාත් කර ෙැනීපම් අරමුණින්

*පතවැන්න: ඉන්ෂා අල්ලාහ් යන පදපයන් යම් අභිවෘධියක් බලාපපොපරොත්තු පව් නම්, එපසේ ඉන්ෂා අල්ලාහ් යැයි කීමට අනුමැතිය ඇත.

seegogImg

.සාමානයපයන් මහා පාපයක් පහෝ කුඩා පාපයක් සිදු කිරීම මඟින් විශ්වාසය යන ස්වභාවය පහ වී පනොයයි.

එනමුත් විශ්වාසපය් මූල බීජය ඉතිරිව තිපබනු ඇති අතර එම විශ්වාසපය් යම් අඩුවිමක් සිදු පව්. ඒ අනුව මහා පාපයක් සිදු කරන්නා වනාහි විශ්වාසය අඩු වී ගිය විශ්වාසවන්තපයකි. එපසේම ඔහුපේ විශ්වාසය මුල් කර පෙන ඔහු විශ්වාස වන්තයකු වන අතර ඔහු කළ පාපය පහේතුපවන් ඔහු පව්කාරපයකු ද වනු ඇත. තවද එම පාපය මඟින් පමම පලොපව්දී ඔහු දහමින් බැහැර පනොයන අතර මතු පලොපවහි සදා අපාපයහි පසු වන්පන්ද නැත.

එනමුත් අල්ලාහ්පේ අභිමතය යටපතහි ඔහු පසු පව්. අල්ලාහ් අභිමත කපළේ නම් ඔහුපේ දයාව මඟින් ඔහුට සමාව ලබා දී ස්වර්ෙයට ඇතුල් කරනු ඇත. එපසේත් නැතිනම් ඔහුපේ පාපපයහි තත්වයට අනුව දඬුවම් ලබා දී අවසාන වශපයන් ඔහුපේ නිවහන පලස ස්වර්ෙය පත් කරයි. එපසේත් නැතිනම් ඔහු කළ පාපයන් අතුරින් සුළු ප්‍රමාණයක් සඳහා දඬුවම් ලබා දී මැදිහත්කරුවන් විසින් කරනු ලබන මැදිහත්වීම මඟින් පහෝ දයාවන්තයින් අතුරින් අතිමහත් දයාවන්තයා වන ඔහුපේ

දයාව මඟින් අපාපයන් බැහැර කරනු ලබයි. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් පමපසේ සඳහන් කරයි: නියත වශපයන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආපද්ශ කිරීම (ෂිර්ක්) ක්ෂමා පනොකරන්පන්ය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් පදය ක්ෂමා කරන්පන්ය. අල්ලාහ්ට ආපද්ශ කරන්නන් කවපරක් වුවද ඔහු සැබැවින්ම මහ පාපයක් පෙොතා ඉතා බරපතලම පාපය කරන්නා පවයි.

(අල්කුර්ආන්:04:48)
 

නබි (සල්) තුමාණන් පමපසේ ප්‍රකාශ කර ඇත: ස්වර්ෙ වාසීන් ස්වර්ෙයට ඇතුල් වනු ඇත. අපා වාසීන් අපායට ඇතුල් වනු ඇත. පසුව අල්ලාහ් පමපසේ ප්‍රකාශ කරයි: අබ ඇටයක ප්‍රමාණයක් තරම් විශ්වාසයක් කවපරකුපේ සිපතහි තිබුපණ්ද ඔහුව නරකාදිපයන් බැහැර කරනු. පසුව කළුවී ගිය ඔවුන් නරකාදිපයන් බැහැර කර අල් හයාත් පහවත් ජීවන ෙඟක දමනු ලැපේ.

(මූලාශ්‍රය : බුහාරි හදීස් අංක)
 

තවද නබි (සල්) තුමාණන් පමපසේ ප්‍රකාශ පකොට ඇත.

නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිපවකු නැති බව ප්‍රකාශ කළ පුද්ෙලයාපේ සිපතහි බාර්ලි ධානයක තරම් යහපතක් තිපේද ඔහු අපාපයන් බැහැර වනු ඇත. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිපවකු නැති බව ප්‍රකාශ කළ පුද්ෙලයාපේ සිපතහි තිරිඟු ධානයක තරම් යහපතක් තිපේද

ඔහු අපාපයන් බැහැර වනු ඇත. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිපවකු නැති බව ප්‍රකාශ කළ පුදෙලයාපේ සිපතහි ඉරිඟු ධානයක තරම් යහපතක් තිපේද ඔහු අපාපයන් බැහැර වනු ඇත.

(මූලාශ්‍රය : බුහාරි හදීස් අංක)
 

විශ්වාසය අඩුවැඩි වීම යන සංකල්පය විෂපයහි පදපිරිසක් පනොමඟ ගියහ.

1. අල්වඊදියියාහ්:

පමොවුන් වනාහි පදවියන්පේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වනු ඇති බව හා අල්ලාහ්ව ඒකියත්වයට පත් කළ උදවිය අතරින් මහා පාපයන් සිදු කළ පුද්ෙලයින් පවනුපවන් මැදිහත්වීමක් සිදු පනොවන බව ප්‍රකාශ කරන්නන් පව්. පමොවුන් වර්ෙ පදකකි.

2. මුඃතzසිලාවරුන්:

මහා පාපයක් සිදු කරන්නාපේ ස්ථාවරය යනු ඔහු විශ්වාසපයන් බැහැර වූවද කුෆ්ර් පහවත් පද්ව ප්‍රතික්පෂේපයට ඔහු ඇතුල් පනොවනු ඇත. ඔහු පමම පලෝකපය් මුඃමින්වරපයකු පහෝ කාෆිර්වරපයකු පනොවන අතර ඒ පදක අතරමැද ඔහු සිටින බව ඔවුන් පවසති. එනමුත් ඔහු මතු පලොපවහි අපාපයහි සදා රැඳී සිටුනු ඇත.

පළමුවැන්න: නියත වශපයන්ම උත්තරීතර අල්ලාහ් මහා පාපයක් සිදු කරන්නාපේ විශ්වාසය හා ඊමානීය සහෘදත්වපය් පම් පලෝකපය් ඔහු සඳහා තහවුරු කර ඇත. ඒ පිළිබඳ පහත සඳහන් අල්කුර්ආනය පාඨපය් පැහැදිලිව සඳහන් පව්:

පළමුවැන්න: නියත වශපයන්ම උත්තරීතර අල්ලාහ් මහා පාපයක් සිදු කරන්නාපේ විශ්වාසය හා ඊමානීය සහෘදත්වපය් පම් පලෝකපය් ඔහු සඳහා තහවුරු කර ඇත. ඒ පිළිබඳ පහත සඳහන් අල්කුර්ආනය පාඨපය් පැහැදිලිව සඳහන් පව්:පළමුවැන්න: නියත වශපයන්ම උත්තරීතර අල්ලාහ් මහා පාපයක් සිදු කරන්නාපේ විශ්වාසය හා ඊමානීය සහෘදත්වපය් පම් පලෝකපය් ඔහු සඳහා තහවුරු කර ඇත. ඒ පිළිබඳ පහත සඳහන් අල්කුර්ආනය පාඨපය් පැහැදිලිව සඳහන් පව්: විශ්වාසවන්තයිනි, මිනිමැරුම් සම්බන්ධපයන් පළිෙැනීම (නීතිය) නුඹලාට පනවා ඇත්පත්ය. නිදහස් මිනිසකු (මැරූ) නිදහස් මිනිසාද වහලකු (මැරූ) වහලාද ෙැහැණියක (මැරූ) ෙැහැණියද (ඝාතනය කළ යුතු වන්පන්ය.) එපහත් (පීඩාවට පත්) ඔහුපේ පසොපහොයුරා (එනම් පල් ඥාතීන්) විසින් ඔහු(මිනීමරුවා)ට බුරුලක් දක්වන්නට කැමැත්පත් නම් යුක්ති සහෙතව (නිර්නය වූ වන්දිය) ඔහුට ඉටු කරමින් යහපත අනුෙමනය කරන්න.

(අල්කුර්ආන්:02:178)
 

පමම අල්කුර්ආන් වැකිපයහි ඝාතනය කළ තැනැත්තා ඝාතනය කිරීමට ලක් වූ තැනැත්තාපේ සාපහෝදරපයකු බව අල්ලාහ් සඳහන් කරයි. එපමන්ම පහත සඳහන් වාකයපයහිද පමපසේ සඳහන් පව්: විශ්වාසිකයින් අතුරින් පදපක්ෂයක් එකිපනකා සමෙ සටන් පකපරත් නම් ඔවුන් පදපෙොල්ලන් අතර සමගිය ඇති කරනු. පදපක්‍ෂපයන් එක් පක්ෂයක් සීමාව ඉක්මවා යන්පන් නම්, අල්ලාහ්පේ අණට කීකරු වනතුරු සීමාව ඉක්මවා ඇති පක්ෂයට විරුද්ධව සටන් කරනු. ඉන්පසුව ආපසු (ඍජු මඟට) පැමිපණයි නම් ඔවුන් පදපෙොල්ලන් අතර සමගිය ඇති කරනු. තවද යුක්තිය ඉටු කරනු. නියතවශපයන් යුක්තිය ඉටු කරන අය අල්ලාහ් ප්‍රිය කරයි. මුඃමින්වරු එකිපනකාට සපහෝදරපයෝ පවති. එනිසා නුඹලාපේ සපහෝදරයින් අතර සම්භන්ධතාවය තහවුරු කරනු. නුඹලාට දයාලුභාවය ලැපබනු පිණිස අල්ලාහ්ට බියබැතිමත් වනු.

(අල්කුර්ආන්:49:09)
 

පමම වාකය තුළ උත්තරීතර අල්ලාහ් සටන් කරන පදපිරිස ඊමානය පවත සම්බන්ධ කර ඇති අතර ඔවුන් සඳහා ඊමානපය් සහෘදත්වයද ස්ථාපිත කර ඇත. පදවැන්න: ෂිර්ක් පහවත් සමානයන් උපකල්පනය කිරීම යන පාපය හැර අල්ලාහ් අභිමත කරන උදවිය සඳහා ඔහු සමාව පදනු ඇත. පද්ව විශ්වාසය යම් ධානයයක බරට වඩා අඩුපවන් පසු වූ කල්හිද ඔහුව අපාපයන් බැහැර කරනු ඇත. ඒ පිළිබඳ නබි වදන් රාශියක් වාර්තා වීද ඇත.

විශ්වාසය අඩුවැඩි වීම යන සංකල්පය විෂපයහි පනොමඟ ගිය පදවැනි පිරිස නම් මුර්ජිආවරුන් පව්: පමොවුන් විශ්වාසපය් යථාර්ථය හා එහි හැඳින්වීම තුළ ක්‍රියාව යන සංකල්පය අන්තර්ෙත පනොවන බව පවසන්නන් පව්. පමොවුන් විවිධ කණ්ඩායම් පවති:

1. අල් ජහමියියාවරුන්: විශ්වාසය යනු සිපතන් සතය බව තහවුරු කිරීම පහෝ සිපතන් අවපබෝධ කිරීම පව් යනුපවන් පවසති. කුෆ්ර් පහවත් පද්ව ප්‍රතික්පෂේපය සමඟ යම් කුසලක් ප්‍රපයෝජනවත් පනොවන්පන් පකපසේද එපසේම පද්ව විශ්වාසය සමඟද යම් අකුසලක් ප

2. අල්කර්රාමියියාහ් වරුන්: විශ්වාසය යනු හුපදක් වාචික ප්‍රකාශයක් පමණි යනුපවන් විශ්වාස කරති.

3.පමම කණ්ඩායම් වලට අයත් විද්වතුන්: විශ්වාසය යනු සිපතන් සතය බව තහවුරු කර වාචිකව එය ප්‍රකාශ කිරීම පමණකි යනුපවන් පමොවුන් විශ්වාස කරති. ක්‍රියාවන් ෙත් කළ ඊමානපය් යථාර්ථය හා එහි සීමාව තුළ අන්තරෙත පනොපව්. එම ක්‍රියාවන් එම විශ්වාසපයහි ඵල පව් යනුපවන් පමොවුන් පසවති.

පමොවුන් සඳහා ප්‍රතිඋත්තර:

1. නියත වශපයන්ම අල්ලාහ් ක්‍රියාවන් සඳහා ඊමාන් යනුපවන් සඳහන් පකොට ඇත. සලාතය සඳහා දිශාව පවනස්

කිරීමට පපර බයිතුල් මක්දිස් පවත හැරී සලාතය කළ උදවිය පිළිබඳ අල්ලාහ් පමපසේ සඳහන් කරයි: නුඹලාපේ විශ්වාසය එනම් සලාතය අල්ලාහ් අපපත් පනොයවනු ඇත.

(අල්කුර්ආන්: 02:143)
 

2. නබි (සල්) තුමාණන් පකපනකු බරපතළ පාපයක් සිදු කිරීපම්දී ඔහු කුෆ්ර් පහවත් පද්ව ප්‍රතික්පෂේපයට අදාල පනොවන අතර සාමානයය විශ්වාසපයන් ඔහු බැහැරව කටයුතු කරන බව පමපසේ දන්වා සිටියි: පකපනකු දුරාචාරපය් පයපදන විට ඔහු මූඃමීන් වරපයකු වශපයන් දුරාචාරපය් පනොපයපදයි. තවද පකපනකු පසොරකම් කරන විට ඔහු මූඃමීන් වරපයකු වශපයන් ඔහු පසොරකම් පනොකරයි. පකපනකු මත්පැන් පානය කරන විට ඔහු මූඃමීන් වරපයකු වශපයන් මත්පැන් පානය පනොකරයි. මිනිසුන් ඉතා අෙය කරන වටිනාකමින් යුතු යමක් පකපනකු පැහැර ෙන්නා විට ඔහු මූඃමීන් වරපයකු වශපයන් පැහැර පනොෙනී.

(මූලාශ්‍ර: බුහාරි හදීස් අංක )
 

පමම කණ්ඩායම් පදවර්ෙය පමවන් විකෘතිමත් අදහසක් පෙොඩ නැගීපම් ප්‍රභවය නම් විශ්වාසය යනු එක් විෂයක් පහේතුපවන් එකී විෂය සම්පූර්ණපයන්ම පැවතිය යුතුයි නැතපහොත් එය සම්පූර්ණපයන්ම පනොපැවතිය යුතුයි යනුපවන් ඔවුන් විශ්වාස කරති.

මුර්ජිආවරුන් ෙත් කළ ඔවුන් විශ්වාසය යනු කිසිඳු ක්‍රියාවක් පනොකර මානසිකව පහෝ වාචිකව එපසේත් නැතිනම් ඒ පදකින්ම ස්ථීර පලස තහවුරු කිරීම පව් යනුපවන් විශ්වාස කරති. පමමඟින් පමොවුන් විශ්වාසපය් වැදෙත් අංෙ පනොසලකා හරිනු ඇත.

වඊදියියාවරුන් ෙත් කළ ඔවුන් මහා පාපයන් අතුරින් සාධාරණ පාපයන් කළද එමඟින් විශ්වාසය පහ වී යන බව ප්‍රකාශ කරති. පමමඟින් පමොවුන් විශ්වාසය පිළිබඳ සීමාව ඉක්මවා යන්නන් පවති. පමම කණ්ඩායම් පදපකහිම ප්‍රවිශ්ටය එකක් වූ නමුත් ඔවුන් විවිධ නිෙමනවලට එළැඹ ඇත.