menu-icon menu-icon

අහමද් ඉබ්නු අබ්ද් අල්-රහ්මාන් අල්-කදී

ඉස්ලාමීය විශ්වාසය සරලයි

downloadbutton
(අල්කුර්ආන්:22:62)
01

shape දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම

දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම.

දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම

 

කුරානයට සවන් දෙන්න

අල් කුර්ආනය

අල් කුර්ආනය

  • Al-Fatiha

  • Al-Kahf

  • Al-Qaari'a

  • Al-Baqarah

  • Al-Imran

seegogImg
(අල්කුර්ආන්:54:49)
02

දෙවියන් වහන්සේ දැකීම

ඉස්ලාමීය අකීදාපවහි අඩිතාලම වනාහි අල්ලාහ් පිළිබඳව විශ්වාස කිරීම හා ඔහුපේ පද්ව දූතයින්, පද්ව ග්‍රන්ථ, ධර්ම දූතයින්, අවසන් දිනය හා යහපත හා අයහපත චදවය අනුව පිහිටීම පිළිබඳ විශ්වාස කිරීම පව්.

එපහත් යහකම නම් අල්ලාහ් ෙැනද අවසාන දිනය ෙැනද මලක්වරුන් ෙැනද ධර්ම ග්‍රන්ථ ෙැනද නබිවරුන් ෙැනද විශ්වාස කිරීමයි.(අල්කුර්ආන්:2:177)

නායකත්වය සහ ප්රජාව

03

1.නායකයා ඉදිරිපය් බයිඅත් පහවත් දිවුරුම් දීම.

නබි (සල්) තුමාණන් පමපසේ ප්‍රකාශ පකොට ඇත: කවපරකු දිවුරුම් පනොදී මිය යන්පන්ද ඔහු අඥාන යුෙයක මරණයක් පමන් මිය යන්පන්ය.66

මූලාශ්‍රය: මුස්ලිම් හදීස් අංක

2.පාලකයාට සවන් දී කීකරු වීම

ඔහු භක්තිවන්තපයකු වූවද නැතපහොත් නපුපරකු වූවද හජ ඉටු කිරීම, ජුම්ආ සලාතයන් හා අවුරුදු සලාතයන් වැනි ආෙමික වතාවත් ඔහු සමඟ ඉටු කිරීම අනිවාර්ය පව්. තවද ඔවුනට අවංක උපපදස් ලබා දීම හා යම් ආරවුලක් සිදු වූපය් නම් පදවියන් අල්ලාහ්පේ ග්‍රන්ථය වන අල්කුර්ආනය හා නබි (සල්) තුමාපේ ජීවන මඟ පවත පයොමු වීම. උත්තරීතර අල්ලාහ් පමපසේ ප්‍රකාශ කරයි: විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට කීකරු වනු. තවද රසූල්(ධර්ම දුත)වරයාටද නුඹලා අතුරින් බලතල පවරා ඇති අයටද කීකරු වනු. ඉක්බිති යමක් පිළිබඳව යම් මතපේදයක් නුඹලා අතර පැන නැගුණපහොත් නුඹලා සතය වශපයන්ම අල්ලාහ් සහ පරමාන්ත දිනය විශ්වාස කරන්පන් නම්, එම (ආරවුල) අල්ලාහ් සහ රසූල්(ධර්ම දුත)වරයා පවත පයොමු කරනු. පමයයි ඉතා පහොඳ මාර්ෙය. (අවසානය සලකන විට) ප්‍රසංශනීය මාර්ෙයද එයයි.

(අල්කුර්ආන්: 04:59)