menu-icon menu-icon
ආෙම සහ මාර්ෙය
01

අල්ලාහ් පහළ කළ ආෙම එකකි. එය ඉස්ලාම් දහම පව්. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් පමපසේ සඳහන් කරයි: අල්ලාහ් හමුපව් ධර්මය යනු ඉස්ලාම් ය

(අල්කුර්ආන්:03:19)
 

එය ආරම්භක හා අවසාන අය සඳහා වූ අල්ලාහ්පේ දහම පව්. ශුද්ධ වූ අල්කුර්ආනපය් අල්ලාහ් පමපසේ අවධාරණය කරයි: සැබැවින්ම අපි තව්රාතය පහළ කපළමු. එහි යහමඟ ද ආපලෝකය ද ඇත. (අල්ලාහ්ට) ඉඳුරා අවනත වූ (සියලුම) නබිවරුන් යුපදව්වන් බවට පත් වූවන්ට නඩු විසඳුපව් ඒ අනුවය

(අල්කුර්ආන්:05:44)
 

02

ෂිර්ක් පහවත් සමානයන් උපකල්පනය කිරීපමන් වැළකී සිටීම, අල්ලාහ්ට කීකරු වීම හා ඔහුව ඒකියට පත් කිරීම මඟින් ඔහුට යටහත් වීම යනාදී කරුණු ඉස්ලාම් යන පදය සඳහා වූ සාමානය අර්ථය පව්.එනමුත් විපශේෂාර්ථපයන් ඉස්ලාමය යනු පදවියන් අල්ලාහ් මුහම්මද් (සල්ලල්ලාහු අපලයිහි වසල්ලම්) තුමාණන්ට හට දුන්, නිවැරදි විශ්වාසයන්, යුක්තිසහෙත නීති, යහපත් ක්‍රියාවන්, ආචාර ධර්මයන් යනාදී කරුණු අන්තර්ෙත වන සතය ආෙම සහ මාර්පෙෝපපද්ශය පව්. එම දහම මඟින් එයට පපර තිබූ සියළු දහම් අපහෝසි කරන ලදී. එම දහම හැර අන්

කිසි දහමක් අල්ලාහ් පිළිෙන්පන්ද නැත. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් පමපසේ අවාධාරණය කරයි: යපමක් ඉස්ලාම් පනොවන දහමක් ප්‍රිය කරන්පන් නම් ඔහුපෙන් එය කිසිවිටකත් පිළි ෙනු පනොලැපේ.

(3: 85)
 

මා පිළිබඳ යුපදවපවකු පහෝ කිතුනුපවකු ආරංචි වී මා පෙන ආ දෑ පිළිබඳ විශ්වාස පනොකර මිය යන්පන් නම් ඔහු අපායට අයත් වන්පනකු පව් යනුපවන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කපළේය.

(මූලාශ්‍රය : මුස්ලිම් වැකි අිංක)
 

2 Related by Muslim, 8.

අතීත ප්‍රජාවන් තුළ පහොඳ ඇදහිලිවන්ත, පදවියන් විශ්වාස කළ ඔහුපේ පසේවකයන්ව ඔහු මුස්ලිම්වරුන් පලස අමතයි. එය පහත අයුරිනි: නුඹලාපේ පියාණන් වූ ඉබ්‍රාහීම්පේ ධර්මය වන පමම ධර්මපය් ඔහු නුඹලාට කිසිඳු අපහසුතාවක් ඇති පනොකපළේය. මීට පපර ද පමහි ද නුඹලාට මුස්ලිම්වරු යැයි නම් කපළේ ඔහුමය.

(අල්කුර්ආන්:22:78)
 

එනමුත් පේද වී යෑම අල්ලාහ්පේ සියුම් ඥානයට අයත් නීතියක් වන පහේතුපවන් ඔවුන් සියල්ල පේද වී ගියහ. නබි (සල්) තුමාණන් පමපසේ ප්‍රකාශ කර ඇත: ඔබලාට පපර සිටි පද්ව ග්‍රන්ථ හිමි සමූහයන් කණ්ඩායම් හැත්තෑ පදකක් වශපයන් පවන් වී ගියහ. එනමුත් මාපේසමූහය කණ්ඩායම් හැත්තෑ තුනක් වශපයන් පවනු වී යනු ඇත. ඔවුන් අතුරින් කණ්ඩායම් හැත්තෑ පදකක් අපාපයහි සිටිනු ඇති අතර ඔවුන් අතුරින් එක් කණ්ඩායමක් ස්වර්ෙපයහි සිටිනු ඇත. එයයි (ජයෙත්) සමූහය වන්පන්.

( මූලාශ්‍රය: අහ්මද් හදීස් අංක )
 

පමම ජයෙත් සමූහය වන්පන් අල්කුර්ආනය උසුලා ෙත්, සුන්නාහ්ව අනුෙමනය කරන නූතන කරණු හා මපනෝ ඉච්ඡාවට යටත් පනොවී ඒවායින් ඉවත්ව කටයුතු කරන අහ්ලුස්සුන්නාහ් වල්ජමාආවරුන් පව්. සෑම විටම පවතින එකම කණ්ඩායම පමයයි. ඒ පිළිබඳ නබි (සල්) තුමාණන් පමපසේ අවධාරණය කරයි: මාපේ ජන සමූහපයන් අල්ලාහ්පේ අණ ක්‍රියාත්මක කරවන පිරිසක් සැමදා සිටිනු ඇත.

( මූලාශ්‍රය : බුහාරි හදීස් අංක)
 

ඔවුන් ප්‍රතිවිරුද්ධ පැති පදකක් අතර මධයස්ථව සිටිනු ඇත. අයහමඟවල් පදකක් අතර ඔවුන් යහමපෙහි පසු වනු ඇත. ඒ සඳහා උදාහරණයක් නම්:

2 Related by Muslim, 8.

1- අල්ලාහ්පේ ගුණාංෙ විෂයපයහි ඒවා සංසන්ඳනය කරන පිරිස හා ඒවා අක්‍රීය කරවන පිරිස අතර මධයස්ථව පමොවුන් සිටිනු ඇත.

2- අල්ලාහ්ට අයත් ක්‍රියාවන් විෂපයහි ජබරියියා හා කදරියියාවරුන් අතර මධයස්ථව පමොවුන් සිටිති.

3- අල්ලාහ්පේ අනතුරු ඇඟවීම් හා විශ්වාස විෂපයහි, පමොවුන් අල්මුර්ජිආ සහ අල්වඊදියියාවරුන් අතර පමොවුන් මධයස්ථව පසු වන කණ්ඩායම පව්.

4- නබි (සල්) තුමාණන්පේ සහොමීන් විෂපයහි කවාර්ජ හා රාෆිළා වරුන් අතර මධයස්ථව කටයුතු කරන කණ්ඩායම පමොවුන් පව්.

seegogImg
70 Related by Muslim, 1851.

සියලුම දුර්වල හා නීච විශ්වාසයන්පෙන් ඔවුන් දුරස් ව කටයුතු කරනු ඇත. අල්ලාහ් පිළිබඳ විශ්වාසය ඔවුන්පේ සිත් තුළ අලංකාරමත් කර ඒ පකපරහි ඇල්මක් ඇති කර තවද කුෆ්ර් පහවත් ප්‍රතික්පෂේප කිරීම, අකීකරු වීම යනාදී පාපයන් පිළිබඳ අකැමත්තක් ඇති කළ එම අල්ලාහ්පේ භාෙය පිළිබඳ ඔවුන් සතුටින් පසු පවති. පමය අල්ලාහ් පවතින් ලත් දයාවක් ද භාෙයයක් ද පව්. අල්ලාහ් සර්වඥපයකි, ප්‍රඥාවන්තපයකි.

(අල්කුර්ආන්:49:08)
 

අල්ලාහ්පේ ශාන්තිය හා සමාදානය ඔහුපේ පසේවකයා හා වක්තෘවරයා වන මුහම්මද් (සල්) තුමාණන් හටත් එතුමාණන්පේ පවුල් සාමාජිකයින් හා සහොමීන් හටත් අත් පව්වා!