menu-icon menu-icon
සමාලෝචනය

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්පේ නාමපයන්

සියලු පැසසුම් අල්ලාහ්ට ම හිමි ය. අපි ඔහු ප්‍රශංසා කරමු. උදව් උපකාර හා පාපක්ෂමාව අපි ඔහුපෙන් ම පතන අතර පාපපයන් මිදී ඔහු පවතට ම අපි සමීප වන්පනමු. අපපේ ආත්මය මඟින් සිදු වන අයහපතින් ද අපපේ ක්‍රියාවන් වලින් සිදු වන අයහපතින් ද අපි අල්ලාහ්පෙන් ආරක්ෂා පතමු. අල්ලාහ් කවපරකු යහමඟට පයොමු කරන්පන් ද ඔහු පනොමඟ යැවීමට කිසිපවකුටත් පනොහැක. අල්ලාහ් කවපරකු පනොමඟ යවන්පන් ද ඔහු යහමඟ පවත පයොමු කිරීමට කිසිපවකුටත් පනොහැක. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිපවකු පනොමැති බව හා හවුල් කරුපවකු පනොමැති ඒකීයවන්තයා ඔහු බව මා සාක්ෂි දරමි. ඔහු පමපසේ පවසා සිටියි: “ලිවීමට කියවීමට පනොහැකි අයට තම වදන් ඔවුනට කියාපාන ඔවුන්ව සුවිශුද්ධ කරවන ඔවුනට පුස්තකය හා ප්‍රඥාව හදාරවන දූතයකු ඔවුන් අතරට එව්පව් ඔහුමය. ඔවුහු මීට පපර නිශ්චිත වශපයන්ම පැහැදිලි පනොමපෙහි වූහ.”

(අල්කුර්ආන්:62:2)
 

තවද මුහම්මද් (සල්ලල්ලාහු අපලය්හි වසල්ලම් ) තුමාණන් අල්ලාහ්පේ දූතයාණන් හා ඔහුපේ ෙැත්පතකු බව මා සාක්ෂි දරමි. එතුමාපේ සම්ප්‍රාප්තිය සර්ව බලධාරී අල්ලාහ් ඔහුපේ ෙැත්තන් පවත කළ ඉමහත් දායාදයකි. ඒ පිළිබඳ සර්ව බලධාරී අල්ලාහ් පමපසේ ප්‍රකාශ පකොට ඇත. “මීට පපර ඔවුන් (පමම ජනයා) ප්‍රකට වැරදි මාර්ෙපය් ෙමන් කළ අය වූව ද, (දැන්) ඔහු(අල්ලාහ්)පේ වදන් ඔවුනට පාරායනා කරන්නා වූ ද, ඔවුන්පේ ජීවිත පවිත්‍ර පකොට ඔවුනට ග්‍රන්ථය හා ප්‍රඥාව උෙන්වන්නා වූ ද, රසූල්වරපයකු ඔවුනතරින්ම නො සිටුවීපමන් නියත වශපයන්ම අල්ලාහ් විශ්වාසකයින්ට මහා අනුග්‍රහයක් ලබා දුන්පන්ය.”

(අල්කුර්ආන්:3/164)
 

නියත වශපයන්ම සර්ව බලධාරී අල්ලාහ් ඔහුපේ දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ) තුමාණන් හට සතය ආෙම හා යහ මඟ ප්‍රදානය කර, අන්ධකාරපයන් ආපලෝකය පවත හා පැහැදිලි පනොමෙ යැවීපමන් කුමන සාධකයක් මත සිත් සතන්හි සන්සුන්භාවය හා හෘදයන්හි විවරණය පක්න්ද්‍ර ෙත වී තිපේද එවැනි පරිපූර්ණමත් යහමඟ පවත බැහැර කිරීම පිණිස එවන ලද්පද්ය. මන්දයත් (අල් හුදා) යහමඟ යනු ප්‍රපයෝජනවත් දැනුම වන අතර (දීනුල් හක්) සතය ආෙම යනු යහපත් ක්‍රියාවන් පව්. යහපත් ජීවතයක් පක්න්ද්‍ර ෙත වනුපය් පමම ඉමහත් කුලුණු යුවල මතය.

සර්ව බලධාරී අල්ලාහ් තම අභිමානවත් අල්කුර්ආනපයහි තම ෙැත්තන් සඳහා ආචාර ධර්මයන්, ෙනුපදනු, වත්පිළිපවත් හා ප්‍රතිපත්ති යනාදී කරුණු පිළිබඳ අවශය වන සියළු විග්‍රහයන් ඇතුළත් පකොට ඇත. එපමන්ම, පාරිශුද්ධ නබි වදන් එම අල්කුර්ආනපය් සඳහන් වන කරුණු අතුරින් සංෂිප්තව තිපබන කරුණු සඳහා පැහැදිලි කිරීමක් වශපයන් හා අපැහැදිලි කරුණු විග්‍රහ කිරීමක් වශපයන් හා පපොදුපව් සඳහන් වූ කරුණු විවරණය කිරීමක් වශපයන් පිහිටා ඇත. ඒ හා සමානව නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම් )තුමාණන් පමපසේ වදාල ඇත: "`අපහෝ දැනෙනු! අල්කුර්ආනය හා එයත් සමඟ ඒහා සමාන කරුණක් මා හට ලැබී ඇත.' (ඉමාම් අබූ දාවූද් පමය වාර්තා පකොට ඇත)"

ඉස්ලාමීය අකීදාව පහවත් ඉස්ලාමීය ප්‍රතිපත්තීන් අද්විතීය ලක්ෂණ කිහිපයක් එහි අන්තර්ෙත වන පහේතුපවන් ඒවා පමම දහපමහි ප්‍රධාන කුලුනක් හා මූල බීජයක් වනු ඇත. එපමන්ම පමම දහම ශක්තිමත් පලස රඳා පැවතීපම් අභිරහසද එය වන අතර එය දහම තුළ සම්පූර්ණ පලස බලපෑම් කරන්පනකි. එවන් වූ අද්විතීය ලක්ෂණ කිහිපයක් පහත දැක්පව්:

i. තව්හීද් පහවත් ඒකපද්ව වාද සංකල්පය: එනම් අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම මඟින් ඒකපද්ව වාද සංකල්පය නිරූපනය කිරීම හා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම් ) තුමාණන්ව අනුෙමනය කිරීම පව්.

ii. එය සීමා කරන ලද්දකි : එහි ප්‍රභවය පද්වානුභාවපයන් යුතු වූවකි. පාරිශුද්ධ අල්කුර්ආනය හා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්පේ වදන් ඉක්මවා යා පනොහැක. එපමන්ම ඒවා මානව අදහස් උදහස් මඟින් පහෝ සන්සන්දනය කිරීම මඟින් උපුටා ෙත පනොහැක.

iii. පෂයිතාන්පේ පනොමඟ යැවීමට පපර තිබූ සහජ හැඟීම් වලට ඒවා එකඟ පව්.

iv. සැකයන් හා මපනෝ ඉච්ඡාවන්පෙන් පතොර වූ බුද්ධි පෙෝචරයට එකඟ වීපම් ස්වභාවය එහි ඇත.

v. සියළු කරුණු ආවරණය කිරීම. එනම් ඒවා විශ්වපය්, ජීවපය් හා මිනිසාපේ සෑම අංශයක් පිළිබඳ විස්තර කර මිස නැත.

vi. සමානතාවය: එනම් ඒවාපය් කරුණු කිහිපයක් ඒවාපයහිම පවනත් කරුණු කිහිපයක් මඟින් තහවුරු කරනු ඇත. ඒවාපයහි තනි තනි කරුණු අතර ප්‍රතිවිපරෝධතාවයක් පහෝ අසමානතාවයක් දක්නට පනොහැක.

viii. මධයස්ථභාවය: ඒවා සීමාව ඉක්මවා යෑම හා සීමාපවන් පහත්ව කටයුතු කිරීම යන කරුණු පදක අතර තිපබන සමබරතාවපයහි තරාදිය පව්.

පමම ලක්ෂණ කිහිපය පහත සඳහන් ඵල ප්‍රපයෝජන ලබා පදනු ඇත.

i. සකල පලෝහී අධිපතියාණන් සඳහා ෙැතිකම තහවුරු කිරිම හා. මැවීම්වලට වහල්වීපමන් නිදහස් වීම.

ii. සකල පලෝහී අධිපතියාණන්පේ ධර්ම දූතයාණන් අනුෙමනය කිරීම යන සංකල්පය තහවුරු කිරීම. බිද්අත් පහවත් නව කරුණු හා ඒවා සිදු කරන්නන්පෙන් දුරස් වී සිටිම.

iii. ප්‍රඥාවන්ත, පරිපාලක හා නිර්මාණකරු වන අල්ලාහ් සමඟ සමබන්ධතාව ඇති කිරීම මඟින් සිත් සතන්හි සන්සුන්භාවයක් හා මානසික සැනසුමක් සාක්ෂාත් කර ෙැනීමට හැකි වීම.

iv. බුද්ධිමය වශපයන් තෘප්තිමත් භාවය හා චචතසික ඒකාකාරිත්වයක් ලබා ෙැනීම හා පරස්පර විපරෝධතාවයන්පෙන් ආරක්ෂාව ලැබීම සහ මිථයා විශ්වාස වලින් දුරස් ව සිටීමට හැකි වීම.

v. ආත්මික අවශයතා සහ ශාරීරික අවශයතා සපුරා ෙැනීමට හැකි වීම. විශ්වාසය හා හැසිරීම් රටාව අතර තිපබන ඒකීකරණය ග්‍රහණය කිරීමට හැකි වීම.

මුස්ලිම් විද්වතුන් ඉස්ලාමීය විශ්වාසයට හා ඇදහිල්ලට සැම විටම විපශේෂ වැදෙත්කමක් ලබා දීමට විශාල පලස උත්සහ කර තිපේ. එපමන්ම ඔවුහු ඒවා ජනයාට ඉෙැන්වූ අතර ඒ විෂය පිළිබඳ පුළුල් පරාසයක කෘතීන් පෙොනු කර ඇත. ඇතැම් විද්වතුන් සමහරක් කෘතීන් සංක්ෂිප්තව පෙොනු කර ඇති අතර අපනකුත් විද්වතුන් සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සහ අදහස් දැක්වීම් සපයා ඇත. එහිදී ඔවුන් විසින් විපටක අස් සලෆ්පහවත් ආරම්භක දැහැමි මුස්ලිම්වරුන්පේ විශ්වාසය විග්‍රහ කරනු ඇති අතර ඇතැම් විපටක නිශ්චිත ෙැටළුවක් පිළිබඳ කරුණු විග්‍රහ පකොට ඇත. එපමන්ම ඇතැම් අවස්ථාවන් වලදී පනොමෙ ගියවුන්පේ විශ්වාසයන් හා තර්ක නිෂ්ප්‍රභා කර ඇත.

මා පමහිදී පද්ව දූත ජිේරීල් (අපලය්හි) තුමාපේ හදීසපයහි සඳහන් විශ්වාසපය් මූලික කරුණු සය නබි (සල්ලල්ලාහු අපලය්හි වසල්ලම්) තුමා සඳහන් කළ අනුපිළිවලට අනුව විශ්වාසය පිළිබඳ ෙැටළු අනුෙත කිරීමට අපප්ක්ෂා කපළමි. දිවයමය පහළිදරව් යුවල වන පාරිශුද්ධ අල්කුර්ආනය හා නබි වදන් අතුරින් පමණක් මා පමහිදී පතොරතුරු අනාවරණය පකොට ඇත්පතමි. සෑම අතයාවශය මූලික කරුණු සඳහා විස්තර ඇතුළත් කළ පසු ඒ විෂපයහි පනොමඟ ගිය අයවලුන් පිළිබඳ කරුණු අනාවරණය කර, ඉන් පසු ඔවුන්පේ තර්ක වැඩිය ෙැඹුරින් පනොයා නිශ්ප්‍රභා කර ඇත්පතමි.

පමය තනි පාඨකයකු උපරිම පලස ඵල පනලා ෙැනීම සඳහා සරල භාෂාවකින් හා නිසි පිළිපවළකින් යුතුව මුල් දැහිමි මුස්ලිම්වරුන්පේ විශ්වාස පද්ධතිය සංෂිප්තව ඉදිරිපත් පකපරන, පැහිදිලි හා සරල බවකින් යුත් මධයම ප්‍රමාණපය් පපොතක් පලස සකස් වී ඇත. ඒ සඳහා ඉස්ලාමිය ප්‍රතිපත්ති විග්‍රහය: සරල ඉදිරිපත් කිරීමක් යනුපවන් නම් පකොට ඇත්පතමි.

මාපේ පමම පමපහවර අල්ලාහ්පේ තෘප්තිය තකා අවංක සිතැතිව සිදු කළ ක්‍රියාවක් වශපයන් හා ජනයා සඳහා එය ඵලදායී බවට පත් කරනු පමන් මා සර්ව බලධාරී අල්ලාහ්පෙන් ප්‍රාර්ථනා කර සිටිමි.

අල්ලාහ්පේ ශාන්තිය හා සමාදානය මුහම්මද් (සල්ලල්ලාහු අපලය්හි වසල්ලම්) තුමාණන් හට හා එතුමාණන්පේ ඥාතීන් හා සහොමිකයන් සියල්ලන් හට හිමි පව්වා.